About Graphic Design Course..

sadun199

Member
Jan 13, 2009
33
0
0
Graphic Deigning Course එකක් Wijaya Graphics වගේ Private එකකින් කරන එක හොදයිද , වෘතිතීය පුහුනු අධිකාරියෙන් කරන NVQ Course ( Rs.30000/= 6 Months Theory, 6 Month Practical, and Job) එක හොදයිද ?. මේකේ Syllabus එක කා ලග හරි තියෙනවද ?
Please Help Meeeeeeeeeeeeeee.
 

pramodha

Member
Nov 26, 2008
52
1
0
matchan mamath NVQ kala. ath kisima wadak naha. aka enna sirla mukuth dannaha. But Now I am A Graphic Designer. Don't go Wijaya Graphics. Go to E soft Head Branch
 

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
විජය එකේ නං කරන්න එපා. NVQ කෝස් එක කරපන්. ජොබ් එකකට යාගන්න පුළුවන්.
 

sadun199

Member
Jan 13, 2009
33
0
0
Thank you very much for replys.NVQ කරලා අනිවා job එකකට පැන ගන්න පුලුවන්ද ? NVQ syllabus එකේ Photoshop, illustrator, Indesign, Pagemaker, Corel Draw ඔක්කොම තියෙනවද ?