machan drop a pm to raththaran..he drives one and loves it like romeo loved juliet

මගේ යාලුවෙක් ගේ එකක් තියනවා එක පාරක් full charge කරාම 160 km වගේ යන්න පුළුවන් ලු ( උ කිව්වේ ). දැනට පොරට මාසෙට 18000 LKR වගේ ලයිට් බිලක් තමයි එන්නේ.
mage ammeh 18000k enawada hari soook 
uba oka hamadama kiyanwa min mathuwatath kiyai kiyala balaporoththu wemi![]()

machan drop a pm to raththaran..he drives one and loves it like romeo loved juliet
ow ow raththran mara love leaf ekata nandammata wada love man hithanne

![]()
![]()

ඔව් ඔව් ඌ නැන්දම්මටයි ලීෆ් එකටයි එක වගේම ආදරෙයි..
ඔය දෙකෙන් තොර ලෝකයක් ඌට නෑ..![]()

ow ow hamawelema mewa gana thmai kiywanne 
මචන් ලා Nissan Leaf පාවිච්චි කරන අය පොඩ්ඩක් කියපන් කෝ විස්තර අවුල් එහෙම කොච්චර දුවන්න පුළුවන් ද වගේ ෆුල් චාජ් විස්තර ටිකක් දිප්පන් කෝ

විස්තර කරොත් මෙහෙමයි ඉස්සර මොඩල් එකක් තිබ්බා සදාකල් ඔබ මගේ කියලා
දැන් මේ මොඩල් එක කියන්න වෙන්නේ සද හිරු තරු පවතින තුරු විකුණ ගන්න බැහැ මේ අත්මෙනට ටැක්ස් අඩු කරේ නැත් නම් බලපන්කෝ ඉක්මන් එකේ සර්ච් කරහමා එන තොගේ අනික් සයිට් වලත් තියෙන උන් ඔක්කොම විකුණන්න දලා මම නම් කියන්නේ ගන්න එපා මචෝ