About Nissan Leaf

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පාරට බැහැල බලපන් බජෙට් එකෙන් පස්සෙ උනත් ලීෆ් කීයක්නම් අලුත් නොම්බෙරත් එක්ක රෙජිස්ටර් කරලද කියල.. එතොකට තේරුම් ගන්න පුළුවන් මෙකෙඋන් කියන කතා ඇත්තද කියල
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    වාහනේ පට්ට පිකප් මචං
    charge කරලා 200Km දුවන්න පුළුවන්ලු :yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලා Nissan Leaf පාවිච්චි කරන අය පොඩ්ඩක් කියපන් කෝ විස්තර අවුල් එහෙම කොච්චර දුවන්න පුළුවන් ද වගේ ෆුල් චාජ් විස්තර ටිකක් දිප්පන් කෝ

    මොකද්ද උබට දැන ගන්න ඕන. උබ LEAF එකක් ගන්න හිතන් ඉන්නවනම් ඊට වඩා ගොඩයි එළදෙනෙක් ගන්න එක . මොකද අවුරුදු 5ක් යනකොට හොද අදායමක් ගන්න පුළුවන් කිරි විකුනලා .
     
    Last edited: