About Rep

BSZyo

Member
Jul 12, 2018
111
8
0
රෙප් දුන්නම මොකෝ වෙන්නේ?:confused:
Rep +
16+
TFS කියල එක එක ඒවා දාන්නෙ, ඒව කමෙන්ට් කලාම මොකෝ වෙන්නේ:confused:
*තව ඔය වගේ කමෙන්ට් කරන ඒවා මොනාද?:confused:

රෙප් පවර් එක කියන්නෙ මොකක්ද? ඒක වැදගත් මොකටද? ඒක බලන්නේ කෝමද:confused::confused::confused:

පීස් උත්තර දෙන්නකෝ