රෙප් දුන්නම මොකෝ වෙන්නේ?:confused: Rep + 16+ TFS කියල එක එක ඒවා දාන්නෙ, ඒව කමෙන්ට් කලාම මොකෝ වෙන්නේ:confused: *තව ඔය වගේ කමෙන්ට් කරන ඒවා මොනාද?:confused: රෙප් පවර් එක කියන්නෙ මොකක්ද? ඒක වැදගත් මොකටද? ඒක බලන්නේ...