About SL Comedy

කවුද හොද

  • ටෙනිසන්

    Votes: 17 16.7%
  • බන්දු

    Votes: 16 15.7%
  • විජය නනදසිරි

    Votes: 59 57.8%
  • වඩිවේලු ( දෙමල)

    Votes: 9 8.8%
  • විවෙක් ( දෙමල)

    Votes: 0 0.0%
  • සන්තානම්( දෙමල)

    Votes: 1 1.0%

  • Total voters
    102

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ලංකාවේ යන ෆිල්ම් වලින් කොමඩි වලට වෙනම ෆිල්ම් යනව ඔයාලා දන්නවනෙ. ඔකෙ ඉතින් ඉන්නෙ අර ටෙනිසන් කාරයනේ. එයා හිතන් ඉන්නේ එයා තමා සුපස්ටර් කියලා. එයගෙ කොමඩි වලට කටද හිනා යන්නෙ . උබලා පොඩ්ඩක් හිටහන්.

    කපාපිය/ අනෙ මගේ පශ්චත් පැත්ත / වම දකුන උතුර / අනෙ මගෙ අමශය/ ඔකනෙ එයාගෙ කතා වල වැඩි පුර තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ.

    Favorite comedy SL

    1.බන්දු
    2.විජය නන්දසිරි

    Favorite comedy දමිල

    1. වඩිවෙල්
    2. විවෙක්
    3. සන්තානම්
    අපිට නොතෙරෙන මෙමෙ බශාවෙ එන අය මොනව කරත් ඇයි අපිට ඉන යන්නෙ. තියෙන අමරු සෙරම යනව වඩ්ඩගේ කොමිටල් එකක් බැලුවම. අනිත් අයත් ටිකක් හොඩයි.

    දෙමල උන්ට ඉතින් කොම ඇතිද.

    ඇයි අපෙ රටෙ අයට බැරි හොද පිටපතක් එක්ක එල එකක් කරන්න. අර ඉර එකෙ යන weekenday 7.30 යන එක. බල්ලෙක් වගෙ කෑගහන එකෙක් ඉන්න්වනෙ. මොකද්ද තියෙන කොමඩි එක.

    අනික අපෙ අය කොමඩි කියල හදන ෆිල්ම් වල වඩිපුර තියෙන්න ගෝශාව. එත දෙමල උන් හදන්නේ නෑනෙ කොමඩි ෆිල්ම් වඩි පුර. මුල් ෆිල්ම් එකෙ අතර නෙ එව යන්නේ. එත් ඇයි එව හිට් වෙන්නෙ කොමඩි පාර්ට් එක. මම මේ චෙන්නයි පකයොන්ට කඩේ යනවා නෙවෙ. එත් අපිටත් ලස්සන එවා හදන්න පුලුවන්නේ.

    ෆිල්ම් වලට වඩ හින යනවා ට්‍රීකොනයෙ යන 12.30 එකට.









    මට thank you birty බලලා එපා උනා.:eek::eek:

    මිගෙල් ඩැනියෙල් එකෙත් බන්දු තමා සුපිරි.

    අඩෙන්න හොද ෆිල්ම් එක්ක නෑනේ හින වෙලා...සින්හල...
     
    Last edited:
    • Like
    Reactions: counter dr

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔය කළු පොරගේ නම දන්නේ නැහැ උ නම් පට්ට අර්තල් දෙන්නේ..මමත් ටැමිල් ෆිල්ම් එහෙම බලල තියනවා.ඔය පොර ඉන්න ඒවා පට්ට අතල්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විජය නන්දසිරි එකෙන්ම කොමඩි විතරක් නෙමේ.. චරිතාංග නලුවන් අතරත් උඩින්ම ඉන්න කෙනෙක්.. බල්ලොත් එක බෑ , වෘශබ රාජ වගේම සිකුරු හතේ , නෝනාවරුනෙ මහත්වරුනෙ, ඉයස් බොස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විකට රංගනශිල්පියො ගත්තොත් මම කැමති බන්දු සමරසිංහ, ෆ්‍රෙඩී සිල්වා, විජය නන්දසිරි... :yes: chamal89 කියල තියෙන වගේ විජය නන්දසිරි මහත්තයා විකට රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි චරිතාංග නලුවෙක්.. :yes:

    රෑ දනියෙල් දවල් මිගෙල් 1,2,3
    පිස්සො පූසෝ
    ජේමිස් බෝන්ඩ්
    හිත හොඳ පිස්සෝ
    නුඹ නාඩන් අපට පිස්සු
    කොළඹ කොලොප්පං
    කොලොම්පූර්
    පිස්සු ත්‍රිබල්
    පිස්සු ඩබල්
    ජොන්සන් ඇන්ඩ් ගොන්සන්
    පාර්ලිමන්ට් ජෝක්
    චෙරියෝ ඩාලිං
    බහුබූතයෝ
    නොම්මර 17
    ජුන්ඩයි ගුන්ඩයි
    රජ වංසෙන් එකෙක්
    චෙරියෝ ඩාලිං
    ඔබටයි ප්‍රියේ ආදරේ

    ඔය ටික බලලා නැත්තං බලපං.. ;)

     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    mchnla ara soyza wagema film 1k thiyenne bandu,tenison ragapana,ubalata 1 name 1 mathakada?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ටෙනිසන් විහිලු කරන්න දන්නේ නෑ
    උන් කරන්නේ බොරුවට කෑ ගහන එක
    ගිරි යටින් කෑ ගහල සරීරයේ අවයවයක් අල්ලන් මොනවා හරි කියෙව්වම ඒවා විහිලු කියලා උන් හිතන් ඉන්නේ
    බන්දුගෙත් සමහර සීන් චාටර්

    ඒත් විජය නන්දසිරි
    රොඩ්නි
    වගේ අය කරන විහිලු දැක්කම හිනා වෙලා පන යනවා

    හිරු එකේ ආටක නාටක කරන සුරං කාරයත් හොන්දයි වගේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    apo bandu, tenison jokes guu 70i, melo rahak na,
    lankawe hodatama joke kale freddy silva

    cover2.jpg

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එකෙක් ගෙන් වත් වැඩක් නෑ.. ලංකාවෙ විහිලු කියන දේ කරන්න ඉන්නෙ ඔය මිනිස්සු ටික දෙනා විතරයි බන්.. බලහං කො කොමඩි කියල අලුතෙන් එන ගොන් ජෝකර් ල.. හැමෝටම ජෝක්ස් කරන්න බැහැ බන්.. ගොන් ජෝක් එකක් හරි දැම්මහම මිනිස්සුන්ට හිනා යනව නම් තව මොනාද බන්..

    සමහරුන්ට හිනා නොයන්න ඉඩ තියනව ඒ මිනිහගෙ මානසිකත්වය අනූ.. බන්දු,ටෙනි,විජය නන්දසිරි,ෆ්‍රෙඩි සිල්වල ගෙ කිසි වරදක් නම් දකින්නෙ නෑ.. මම..
    ටෙන්සන් ගෙ වේදිකා නාට්‍ය බලහං.. ඒව මෝඩ ජෝක්ස් නම් නෙවේ..