ABS_(Anti-Lock_Break_System)

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Anti-Lock තිරිංග පද්ධති ....හෙවත් ABS

    images



    වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහල ඇති. ටෙක් හන්දියේ අපි අද කතා කරන්නේ මේ ABS පද්ධති ගැනයි.

    වාහනයකට Anti-Lock Brakes අවශ්‍ය වෙන්නේ ඇයි ?



    සාමාන්‍ය තිරිංග පද්ධතියක් තිබෙන වහනයක් ගනිමු. ලිස්සන සුළු මාර්ගයක තරමක් වේගයෙන් ගමන කරන මේ රථය එක වරම තිරිංග තද කලොත් මොකද වෙන්නේ...??? මාර්ගය ලිස්සන නිසාත් , වාහනයේ රෝද තව දුරටත් කරකවෙන්නේ නැති නිසාත් වාහනය පාරේ පාලනයකින් තොරව ලිස්සල යනවා. රියැදුරු කලබල වෙලා සුක්කානම හැරෙව්වොත් එහෙම මේ ලිස්සන වාහනය පෙරලෙන්න උනත් පුළුවන්. මෙවැනි අනතුරු වලකාගන්න Anti-lock තිරිංග පද්ධති මහෝපකාරී වෙනවා.

    anti-lock-brake1.jpg


    Anti-Lock brake System එකක තියෙන විශේෂත්වය මොකක්ද...?

    ABS පද්ධතියක් පහත සදහන් කොටස් වලින් සමන්විතයි.


    1. වේග මාපක (Speed Sensors)

    වාහනයේ රෝද 4 කරකැවෙන වේගය මනින්නේ මේ වේග මාපක වලින් තමයි. වාහනයේ රෝද වල වේගය බාල වන ආකාරය මෙමගින් බලාගන්න පුළුවන්.



    2. තිරිංග කපාට ( Brake Valves )


    ABS පද්ධතියක තිරිංග පොම්පයට සම්භන්ධව රෝද 4 වෙත වෙන වෙනම දිවෙන Brake Lines තිබෙනවා. ඒ හැම line එකකටම තිරිංග කපාටය බැගින් තිබෙනවා.

    කපාටය විවෘත කල විට පීඩන පොම්පය කෙලින්ම රෝදයට සම්භන්ධ නිසා රෝද වල තිරිංග තද වෙනවා.

    කපාටය වැසුණු අවස්ථාවේදී තව දුරටත් රෝදයේ තිරිංග තද වීම වැලකෙනවා. එනම් තිරිංග පද්ධතිය මත අමතර පීඩනයක් ඇති වීම වලක්වෙනවා.

    මීට අමතරව රෝදයේ තිරිංග වල පීඩනය අඩු කරන්න (Pressure එක Release ) කරන්නත් මේ කපාට වලට පුළුවන්.

    anti-lock-brake2.jpg


    3. තිරිංග පොම්පය ( Pressure Pump)



    වාහනයේ රෝද වල තිරිංග තද කරන්න අවශ්‍ය පීඩනය ඇති කරන්න තමයි , තිරිංග පොම්පය අවශ්‍ය වෙන්නේ.


    ABS පද්ධතිය වැඩ කරන්නේ කොහොමද....???


    වේගයෙන් ගමන කරන වාහනයක රියදුරැ එක වරම වාහනයේ තිරිංග තද කළා යැයි හිතමු. එතකොට වාහනේ රෝද වල භ්‍රමණ වේගය ඉතා වේගයෙන් අඩු වෙනවා. නමුත් රෝද වල වේගය ඉතා ඉක්මනට බින්දුව වෙත ලගා උනොත් එතන ඉදල වාහනය ලිස්සල යන්න පුළුවන්. මේ නිසා රෝද වල වේගය ඉතා වේගයෙන් අඩු වෙද්දී ක්ෂණිකව ක්‍රියාත්මක වෙන ABS පද්ධතිය අදාළ රෝදයට ලැබිල තිබෙන පීඩනය කපාට වල ආධාරයෙන් ඉවත් කරනවා. එතකොට තවත් සුළු මොහොතකින් රෝද නැවත ත්වරණය වෙන්න පටන් ගන්නවා. රෝද වල වේගය වැඩි වෙන බව තේරුණු ගමන් තිරිංග නැවත ක්‍රියාත්මක වෙනවා.

    මේ විදියට ABS පද්ධතියෙන් වාහනයේ රෝද 4 වෙන වෙනම පාලනය කෙරෙනවා. එතකොට රෝද හතරේ තිරිංග තද වෙන්නේ ස්පන්ද (Pulses) ආකාරයෙන්.



    මෙම ක්‍රමය ආකාර දෙකකට වාහනයේ ආරක්ෂාවට උපකාරී වෙනවා.

    1. රෝද හතරේ වේගය වෙන වෙනම පාලනය වෙන නිසා, රෝද හතරේ වේගය එකිනෙකට සමාන අයුරින් තමයි අඩු වෙන්නේ. මේ නිසා වාහනය මාර්ගයේ එක පසකට ආදී යාම , පෙරලීම ආදී අනතුරු වැළකෙනවා.



    2. රෝද හතරේ වේගය ඉතා ඉක්මනින් බින්දුවට ලගා නොවන නිසා වාහනය ලිස්ස යාමෙන් වැළකෙනවා. ඒ නිසා මෙම ක්‍රමය මගින් වාහනය ලිස්ස නොයන අයුරින් අවම කාලයකදී නවත්තගන්න උපකාරී වෙනවා.



    ඔන්න ඔහොම තමයි සරලවා ගත්තොත් Anti-lock brake system එකක් වැඩ කරන්නේ. එහෙනම් , ගිහින් එන්නම්.

    බ්රූරුරුරුරුර්ම්ම්ම්....!!



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    nimesha@hmm

    Banned
    Dec 4, 2011
    104
    14
    0
    Yakoo meka gatta tana daapan.mewa anunge thread.mewa ube wage danna nathuwa idapan.meka thoge amma me thread 1ka hadapu 1kage hora miniha da eke haiya aran me thread 1ka ube wage danne.a ballo? meka ube ammage thread 1k nemei ne.anunge thread copy karane nathuwa idapan.ube rep kapanna one me wage balu wada karala rep ganawata.balla

    menna thread 1ka gatta tana
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    http://www.tech-handiya.com/general/153-anti-lock-abs.html#axzz1b0pIUnLs
     

    nimesha@hmm

    Banned
    Dec 4, 2011
    104
    14
    0
    ගොඩාක් ස්තුතියි යාලුවා..........

    ඇල්බට් අයියා;11599968 said:
    gud post :)
    thnx


    ela ela +rep

    Yakoo meka gatta tana daapan.mewa anunge thread.mewa ube wage danna nathuwa idapan.meka thoge amma me thread 1ka hadapu 1kage hora miniha da eke haiya aran me thread 1ka ube wage danne.a ballo? meka ube ammage thread 1k nemei ne.anunge thread copy karane nathuwa idapan.ube rep kapanna one me wage balu wada karala rep ganawata.balla

    menna thread 1ka gatta tana : growl:


    http://www.tech-handiya.com/general/...#axzz1b0pIUnLs
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    තව ඉගෙනගන්න....මම උදව් කරන්නම්..


    තව ඉගෙනගන්න....මම උදව් කරන්නම්..

    ඔයාට වැරදිලා මගේ රේප් කපනවා වෙනුවට ඔයා මට රේප් දීල....:lol::lol:

    rep2.JPG

    මට රේප් 2500 කට වඩා තියෙනවා....ඔයාට මගේ රේප් කපන්න පුළුවන් 1 ක් නේ (ඔයාගේ රේප් පවර් එක 1 නේද) ඔයාට මගේ රේප් තව අවරුදු 4 විතර කපන්න වෙයි.:):)

    ඊට කලින් යාළුවා ඔයාගේ ඔයා රතු කොටු ..කොළ කරගන්න ...

    rep.JPG

    මෙන්න එකට මගෙන් තෑග්ගක් විදියට ඕනනම් රේප් ++++++ ( +6) දෙන්නම්
    ඔයා පව්නේ....:lol::lol::lol:

    ආ....අමතක උනා...මගේ රේප් විකුනනවා ..ගන්නවද ..රේප් 1 ක් රුපියල් 3 යි..ඔයාට එපානම් ගන්න කෙනෙක් ඉන්නවනම් මට සෙට් කරලා දෙන්න :no::no::no:

    දැන්වත් තේරුනාද ...රේප් වැඩක් නැ කියල.......

    මගේ අරමුණ දැනුම බෙදා ගැනීම විතරයි යාළුවා.....ඔයා තාම පොඩි වැඩියි...

    කමක් නෑ ඔයාට ජය..!!
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    mage aramuna denuma share karaganeema pamanai......thamangema s/w meke dapu kawruth neee... serama anunge ewa.....

    ABS system ekath anun hoyagaththa ekak......

    dannethi de kagen hari dena gaththama...eka beda ganna hithuna nisa meke demme......mata aye thread noda innath puluwan...

    kisima thread ekaka mama REP illala neeee
     

    nimesha@hmm

    Banned
    Dec 4, 2011
    104
    14
    0
    mage aramuna denuma share karaganeema pamanai......thamangema s/w meke dapu kawruth neee... serama anunge ewa.....

    ABS system ekath anun hoyagaththa ekak......

    dannethi de kagen hari dena gaththama...eka beda ganna hithuna nisa meke demme......mata aye thread noda innath puluwan...

    kisima thread ekaka mama REP illala neeee

    Esenam obatuma mekath dana gatta nam hodai.oya dana karunu oya widiyata obage thread 1k widiyata dana 1ka sampurnayenma neeti wirodi wadak bawa.me gana sampurna aithiya himiwanuye mehe katru hata pamani.oba wani EK 1ke sitina kisima keneku eya tamange lipiyak lesa damanne nata.yam deyak uputa gannawa nam eya uputa gath tana damai.ese damanne a katru hata aitiya tibena bawini.taman deyak danagath wita eya EK yaaluwo samaga bedaganna 1ke kisima waradak nomata.waradda atte oba damana thread 1ke uputa gath tanak sadahan wee nomati bawini.oba wani blog horek meya nawata nawata kireema gana atte dadi lesa kampawaki.meya mama wani EK 1ke sitina kenek kiyana palamu awastawa nowei.oyata boho ayagen me sambandawa chodana labi ata.namuth oba nisiyakarawa thread 1k damana ayuru penenne nata.obata kiyanna atte oba blog horek bawa pamani

    me obata labee ati chodanaya.namuth ada wana witath oba niwaradi lesa thread damanne nata.


    50916956.jpg
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    pahatha lipi sadaha ma visin pasuwa ema adala aya samaga katha kara anumathiya labagena etha.....


    oya thamange wedak balagena inna......

    puluwannam...admin ta kiyala mawa ban karala pennanna....


    This is Challenge for You...!!!!
     

    nimesha@hmm

    Banned
    Dec 4, 2011
    104
    14
    0
    mata kohewath yana anatha ballo banned kara kara inna wena wada na.tho wage blog horunta a wage wada tibunata mata owa karanna wena wada na.anungen anukampa illana yanne uba blog horek nisa ne.tho niyama pirimiyek nam oya wage blog dala anunta oluwa pahath karanna one da???tho maha konda pana nati gon walama ballek.That's all i have to say.......