AC එකකට ගැලපෙන සිවිලිම්

mr.breeze

Member
Aug 30, 2014
60
2
0
AC එකකට ගැලපෙන සිවිලිම්

AC එකකට ගැලපෙන සිවිලිම් වර්ගය මොකක්ද? මැලෙසියන් සිවිලිම් හොඳයිද? ලීක් වෙන්න බලන්නෙ නැද්ද. දන්න අය හෙල්ප් එකක් දෙන්න.
 
  • Like
Reactions: ^Buddhika^

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    Ganakama wadi sivilimak hodai... ac nathuwath heat eka leak novena ewa. Kohoma unath awlak na. Sivilime hilak nam thamai awla :D