මේක හොදයි .pagiri thel defuser ekak ganin
මේක හොදයි .pagiri thel defuser ekak ganin
හා මිස්... දොර ජනෙල් වහලා ඊටපස්සේ මක්කැයි කොරන්න ඕනේ..
ඩුබායි බ්රෝ...
------ Post added on Jan 28, 2025 at 7:11 PM
මදුරුවෙක්වත් කවාගන්න පින නැති උං...ඒ කියන්නේ මේ ගල්ෆ් රටවල් ඔක්කොම වල වගේ මේ වගේ වෙන්න ඕන.
AC කාමරේකට මදුරුවොන්ට එන්න බෑනෙ දෙර ජනෙල් වහල තිබ්බොත්?
රෑට හරියට මදුරුවො වැඩක් කරගන්න බෑ එපා වෙනවා කන අස්සෙ යනවා. නිදාගන්න හිතෙනවා වේලාසනම. (නිදාගන්නෙ නම් ඇදට නෙට් එකක් දාගෙන).
AC කරන්න බැලුවේ ඒත් මේ ප්රශ්නේ විසදෙයි කියලා ශුවර් නෑ
කාට හරි මේ experiance එක වෙලා තියෙනවද?
අපි නං මදුරුවෝ කන්නේ නෑ බං.. පිල්ලෝ නං කනවා මං හිතන්නේ..
සොලෝ රයිඩර් පොන්ස්ව ටැග් කරලා වැඩක් නෑ. උ දැන් එළකිරි එන්නේ නැ.
ඒ මොක්කුද, බල්ලො වගේ ජාතියන්ද...අපි නං මදුරුවෝ කන්නේ නෑ බං.. පිල්ලෝ නං කනවා මං හිතන්නේ..![]()
පිල්ලෝ තමයි බල්ලෝ කන්නේ.ඒ මොක්කුද, බල්ලො වගේ ජාතියන්ද...
koheda uba inne?අඩේ මෙහෙ මදුරුවෝ ඇත්තෙම නෑ බන්. ඒ අතින් මරු. කුබිත් නෑ. මැස්සෝ නම් එක කාලෙකට විතරක් ඉන්නව. එත් මාසයක් වගේ.
කුවේට් වල ඉන්න ගමන්ද ඔයා මේ ලංකාවේ මුස්ලිම් අයට බනින්නේ?කුවේට්
Ou bnහවස් වෙලා කලුවර වැටීගෙන එද්දි ගෙදර එන පූසො දිහා හොදට බලපල්ල
මදුරුවො රෑනක් පිරිවරාගෙන ඌ එන්නෙ
owwa thiynwa bn samahara cargils keels wala. 1500-2000 wage wei.kohenda ganna tinne? kiyak wenawada?