Ac ප්‍රශ්නයක්

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මචන්ලා තියෙන රස්නෙත් එක්ක අච එකක් ගන්න හිතාගෙන ඉන්නවා,මම බැලුවේ මේ මොඩෙල් 2,
    LG dual inverter 12000 btu
    Panasonic inverter 12000btu
    මේ දෙකෙන් හොදම මොකක්ද සහ මේක ඇවිත් හයි කරන්න වෙනම මුදලක් අය කරනවද?
    ඔයා ගත්තද?