AC වල ඉන්න එක අමාරු මට විතරද?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    AC එකකින් හැදෙන පරිසරය බටහිර රටක වසන්ත කාලෙ පරිසරයට සමානයි. Humidity, Temperature දෙක අඩු වෙනව ලංකාවට සාපේක්ෂව.
    ඒ රටවල මිනිස්සු මොකද කරන්නෙ බලල කරන්න. Humidity එක අඩු වෙන නිසා තමයි සමහර අයට ප්‍රශ්න එන්නෙ. මටනන් එහෙම අවුලක් නෑ. ඇස් දැවිල්ල ගන්නවනන් පල්ලෙහ තියෙනව වගේ humidifier එකක් use කරල බලන්න. හම කලු වෙනවා කියල ඔය කියන්නෙ හම වේලෙන හින්ද. ඒකට moisturizer cream එකක් පාවිච්චි කරල බලන්න. මේ products කොහොමත් තියෙන්නෙ ඔය වගේ humidity අඩු රටවල උන්ට පාවිච්චි කරන්න. ඒ උනාට අපේ යක්ඛ පුතාලා දාඩිය පෙර පෙරත් ඕවා පාවිච්චි කරන හින්ද මෙහෙනුත් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම. :lol:

    10221229.jpg
    room 1e size 1e hatiyata loku 1k oni. mini usb hari yan na. oya kiana de hari. loku 1k replace karama amaru adui
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,327
    113
    පැයකට සැරයක් වගේ ඇස් දෙක පියාගෙන අයි ලිඩ් එක උඩින් විනාඩි 10ක් විතර තෙමපන්.මටත් මුල් කාලෙ උනා දැන් නම් හෙම්බිරිසාව හැදිලත් ඉන්නවා අමාරුවක් නෑ.මම ඉන්න එකේ chemicals එහෙම තියෙන නිසා 24h උත්තර ධ්‍රැවය වගේ තමයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    අවුරුදු 5කට වැඩිය පැය 24ම AC එකේ ඉන්න කෙනෙක් නිසා මේ කියන්නෙ. AC එකේ සර්විස් හරියට කරනවද කියල අනිවාර්යෙන් චෙක් කරන්න. මම අත්දැකීමෙන් දන්න දෙයක් තියෙනව AC එකේ සර්විස් ඩිලේ වෙලා තියෙද්දි එන feeling එක හරිම uncomfortable. හරියට සර්විස් කරල තියෙන AC එකක් නම් හරිම natural ගතියක් තියෙන්නෙ. අර එළියෙ සීතල හුළඟ වගේ එන්නෙ. අනිත් එක හරිම natural. මුලින්ම ඒක චෙක් කරල බලන්න. එතැනින් පස්සෙ මේ ත්‍රෙඩ් එකේ අනිත් අය කියපු දේවල් තමයි කියන්න තියෙන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු 5කට වැඩිය පැය 24ම AC එකේ ඉන්න කෙනෙක් නිසා මේ කියන්නෙ. AC එකේ සර්විස් හරියට කරනවද කියල අනිවාර්යෙන් චෙක් කරන්න. මම අත්දැකීමෙන් දන්න දෙයක් තියෙනව AC එකේ සර්විස් ඩිලේ වෙලා තියෙද්දි එන feeling එක හරිම uncomfortable. හරියට සර්විස් කරල තියෙන AC එකක් නම් හරිම natural ගතියක් තියෙන්නෙ. අර එළියෙ සීතල හුළඟ වගේ එන්නෙ. අනිත් එක හරිම natural. මුලින්ම ඒක චෙක් කරල බලන්න. එතැනින් පස්සෙ මේ ත්‍රෙඩ් එකේ අනිත් අය කියපු දේවල් තමයි කියන්න තියෙන්නෙ.
    මේක නම් ඇත්තක්. service නොකරම ඉන්න පට්ට අමාරුයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඩ්‍රයි වෙනව ඇස්...
    මටත් තියෙනව. ගොඩක් වෙන්නෙ වාහනේ වෙන්ට් එක මූණට හරවගෙන ඩ්‍රයිවු කරාම...

    කඳුලු එන්නෙ නෑ. රතු වෙනව...
     
    • Like
    Reactions: animation

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    AC එකකින් හැදෙන පරිසරය බටහිර රටක වසන්ත කාලෙ පරිසරයට සමානයි. Humidity, Temperature දෙක අඩු වෙනව ලංකාවට සාපේක්ෂව.
    ඒ රටවල මිනිස්සු මොකද කරන්නෙ බලල කරන්න. Humidity එක අඩු වෙන නිසා තමයි සමහර අයට ප්‍රශ්න එන්නෙ. මටනන් එහෙම අවුලක් නෑ. ඇස් දැවිල්ල ගන්නවනන් පල්ලෙහ තියෙනව වගේ humidifier එකක් use කරල බලන්න. හම කලු වෙනවා කියල ඔය කියන්නෙ හම වේලෙන හින්ද. ඒකට moisturizer cream එකක් පාවිච්චි කරල බලන්න. මේ products කොහොමත් තියෙන්නෙ ඔය වගේ humidity අඩු රටවල උන්ට පාවිච්චි කරන්න. ඒ උනාට අපේ යක්ඛ පුතාලා දාඩිය පෙර පෙරත් ඕවා පාවිච්චි කරන හින්ද මෙහෙනුත් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම. :lol:

    10221229.jpg
    Meke therumak na AC eken digatama water vapour ayn karanava
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මචන් AC කාමරයක ගොඩ වෙලාවක් හිටියම ඇස් දෙක රිදෙන්න අරන් කදුලු එන්න වගේ ගන්නවා. මේක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා. AC කාමරවල උඹලට මෙහෙම වෙන්නේ නැද්ද බං?
    matath thiyanawa..
    dry eyes hadenawa ikmanata
    okata
    =>eye drop ekak thiyanawa
    => Cooling glass thiyanawa.

    මම (ජොබ් එක ලොස් වෙන්න කලින් )ඔෆිස් එකේ ඉන්න කෙල්ලො ටිකක් එක්ක කතාකරා ඔය ගැන.
    බලද්දි උන් ඔක්කොම ඔය කූලින් ග්ලාස් දාගන.
    සහ එව දාගන ඉන්න්න අනික් උන් ගැනත් කිව්ව.
    සෑහෙන පිරිසක් නිකම්ම ස්පෙක් එකක් විදියට හෝ තමුන්ගේ ස්පෙක් එකේ ෆීචර් එකක් විදියට හදාගන ඉන්නෙ.
    ඔක ගැන මමත් මුලින් දැන්ගත්තෙ අවුරුදු 7-8කට උඩදි නමුත් ගානක් ගියේ නැ.
    Central ඒ සී එක බැලන්ස් නැ. සමහරු ඉන්නෙ ඇන්ටක්ටිකාවෙ වගේ. ඒසි එකේ අවුල සීතල විත්‍රක් නෙවෙයිනේ ජලවාශ්ප අඩුවෙනවනේ. එතකොට ඇස්වලින් පවා එලියට ජලවාශ්ප පිට වෙද්දි තමයි ඇස් වියලිලා ඕක වෙන්නෙ. කාලයක් ගියාම ඇස් ප්‍රශ්න වෙනව කියල ඩොක්ටර් කෙනෙක් කිව්වා මතකයි
    මේ ත්‍රෙඩ් එකෙන් තමා දැනගත්තෙ මට ඩ්‍රයි අයිස් තියනව කියල. AC එකේදි ලොකු ගානක් නෑ. ඉදල ගෙදර ආවට පස්සෙ ඇස් දෙක රිදෙනව සහ නිදිමතයි ඉන්න බෑ. මන් දැනට ස්පෙක්ස් දෙකක් දානව දුර පෙන්න. ඒකෙ ෆීචර් එකක් විදියට කූලින් ග්ලාස් දාගන්නකල් අයි ඩ්‍රොප් එකක් ගත්තොත් හරියයිද?
     
    • Like
    Reactions: shamil45

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,362
    41,298
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් AC කාමරයක ගොඩ වෙලාවක් හිටියම ඇස් දෙක රිදෙන්න අරන් කදුලු එන්න වගේ ගන්නවා. මේක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා. AC කාමරවල උඹලට මෙහෙම වෙන්නේ නැද්ද බං?
    Adu kule ewunta ohoma tamai pons