AC-130 එකක් fire කරමුත කොම්ලෝ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    මූට වෙපන් ෆයර් කරන්නත් දෙනවනේ බන්.ඇයි බන් ඒ
    දන්නෙ නෑ. මුට ගොඩක් weapons fire / artillery කරන්න දෙනව equipment එක්ක. මරු හැබැයි.
    Probably connected and has to pay. Same as they give Discovery channel people to do things.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ලංකාවට එකක් තිබ්බානං යුද්දේ මාසෙන් විතර ඉවර කරන්න තිබ්බා..
     
    • Like
    Reactions: rukshrulz