Questions AC or DC Motor with Speed Control for Mixer

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    ෆොටෝ එකක්වත් දැම්මනං උත්තරයක් හම්බවෙයි. එන ලෝඩ් එක ගැනවත් අදහසක් ගන්න අමාරුයිනෙ.

    ඔයා ඩිසයින්කරන මැෂින්එකක්ද? නැත්තං තියෙන එකටම මෝටරයක් තියාගන්නද?
    මික්ශරේ කැපෑසිටි එක කොච්චරක්ද?
    මෝටරේ ඩිරෙක්ට් කපල් කරනවද, නැත්තං බෙල්ට් ඩ්‍රයිවු හරි ගියර් ඩ්‍රයිවු හරහා කපල්කරනවද?

    ඔයටික පැහැදිලිව දාන්න දන්නකෙනෙක් කියයි