ආයිබෝංල,
මම මේකට අලුත්. අද තමයි ඉස් ඉස්සෙල්ලම මේකෙ පොස්ට් එකෙක් දාන්නෙ,
කාලයක් ඉදල මේකෙ පෝස්ට් කියෙව්වට ලගදි තමයි acc එකක් හැදුවෙ.
කාර් එකේ AC එකේ පොඩි ප්රශ්නයලක් තියනව (march k11, 1999, manual). එක දාපු වෙලාවෙ ඉදල කූල් වෙනව control නැතුව.
මෙන්න මෙතනින් සෙට් කලාට ඒක වෙන්නෙ නෑ. AC switch එකෙන් තමයි කූල් වැඩි උනාම දැනට off කරගන්නෙ.
1). මෙතනින් වෙන්නෙ hot air එකයි cool air එකයි mix වෙන එකද?
2). නැත්නම් temperature සෙන්සර් එකකින් compressor එක control කරන එකද?
3). මේක AC switch එකෙන් නිතර ON/OFF කරන එක හොද නැද්ද?