Access ගැන දන්න උන් වර 😏

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මෙච්චර කාලයක් මම අපේ යන අයිටම් අප්ඩේට් කෙරුවෙ exel වල.මට හිතුනා access ටිකක් ට්‍රයි කරලා බලන්න වෙනසකටත් එක්ක.මට වෙන්න ඔනා මේකයි මචන්.අපේ main item ලිස්ට් එකක් තියනවා කියලා හිතපන්කො.ඒකෙ සමහර අයිටම් දවස ගානෙ කොල්ලො දෙන්නෙක් අරන් යනවා.ඉතින් උන් අරන් යන අයිටම් ටික main list එකෙන් select කෙරුවම වෙනම ශීට් දෙකකට එන්න ඔනා.උන් දෙන්නා සේල් කරන iteam ටික රෑට අර ගෙනියන ශීට් එකේ අප්ඩේට් කෙරුවම main list එකෙත් update වෙන්න ඔනා.බැරි වෙලාවත් උන් දෙන්නා ගෙනියපුවගෙන් ආපහු ගේන item තියනවනෙ.ඒවගෙ රීසන් එකත් උන්ගෙ ශීට් වල අප්ඩේට් කෙරුවම main list එකේ පිලිවලට update wenna ona.ඒ වගේ දවස් හතරක් ට්‍රයි කරලා දීගන්න බැරි වෙන අයිටම් තියනවනෙ.ඒවා ඔටෝ හයිලයිට් කරගන්නත් ඔනා.ඔකට access එක හරියනවද?කරගන්න පුළුවන් වෙයිද ඒ සීන් එක.එහෙම පුළුවන් නම් ඔය විදිහට ටෙම්ප්ලේට් එකක් හදන විදිහ වීඩියෝ එකක් හරි කරලා හරි දියල්ලකො.ලොකු උදව්වක් බන්.ඔවා ටික exel එකේ කරන්න ගියාම මට වෙන වැඩක් කරගන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ බන්.දවසෙම ඔකෙ එල්ලිලා ඉන්නෙ 😔
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Heart Love GIF by Xero