Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    අපේ ඔෆිස් එකෛ් ලීව් මැනේජ් කරන්නෙ මැනුවලි... අපේ නිවාඩු විස්තරයක් බලාගන්න ගියාම එපා වෙනවා... මම හිතුව මේකට ඩේටාබෙිස් එකක් හදන්න කියල ... ඇක්සස් වලින් මේවගේ එකක් කරල තියෙන එකෙක් පොඩි අදහසක් දෙන්න පුලුවන්නම් කරන විදිය.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,919
    113
    Colombo
    mama ekak hadala dunna ofc ekata. web based application ekak. OrangeHRM kiyala ekak. eka edit kara :D ona welawaka badu thiyenawa
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඩිමෝ එක එඩිට් කරල ඇරන් පස්සෙ කේස් වෙයිද දන්නැ... උඔ දැන් කොච්චර කාලයක් මෙක යුස් කරාද?
    uba nam pissu dial ekak ban. don't you saw open source link ?

    kawada igana gani da manda:baffled::baffled:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,919
    113
    Colombo
    ඩිමෝ එක එඩිට් කරල ඇරන් පස්සෙ කේස් වෙයිද දන්නැ... උඔ දැන් කොච්චර කාලයක් මෙක යුස් කරාද?

    Open source bn. ona widihakata edit kalahaki. but limitation thiyenwa. mn unta mail ekak damma qutation ekak illala. $500k bn apitama hadala denna nam :angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    uba nam pissu dial ekak ban. don't you saw open source link ?

    kawada igana gani da manda:baffled::baffled:

    මම අදහස් කරේ මේක කරගෙන යද්දි මගදි එරර්ස් ඇවිල්ල චොර වෙයිද කියල බන්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම අදහස් කරේ මේක කරගෙන යද්දි මගදි එරර්ස් ඇවිල්ල චොර වෙයිද කියල බන්....

    open source ම හොයන්නැතුව programmer කෙනෙක්ට කීයක් හරි දීල ලියෝගනිං බං ඔච්චර ලෝබකම් කරන්නැතුව :sorry: :sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    open source ම හොයන්නැතුව programmer කෙනෙක්ට කීයක් හරි දීල ලියෝගනිං බං ඔච්චර ලෝබකම් කරන්නැතුව :sorry: :sorry:

    company yata ona kamak nathuwa athi ban.

    muu me ahaka yana deyak agee daganne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    company yata ona kamak nathuwa athi ban.

    muu me ahaka yana deyak agee daganne

    කොම්පැනියට පහදල දුන්නනං ඉවරනෙ මේක නිසා කොම්පැනියෙ පෆෝමන්ස් බහිනව ඒ නිසා software එකකට යමු කියල එහෙනං උන් කීයක් හරි දීල එකක් ලියෝගන්නවනෙ :sorry: :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොම්පැනියට පහදල දුන්නනං ඉවරනෙ මේක නිසා කොම්පැනියෙ පෆෝමන්ස් බහිනව ඒ නිසා software එකකට යමු කියල එහෙනං උන් කීයක් හරි දීල එකක් ලියෝගන්නවනෙ :sorry: :sorry:

    මේක රජයේ ඔෆිස් එකක් බන්... උන්ට ඕව කියල දෙන්න ගිහින් වැඩක් නැ..
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක රජයේ ඔෆිස් එකක් බන්... උන්ට ඕව කියල දෙන්න ගිහින් වැඩක් නැ..

    හපොයි :sorry: :sorry:
    එහෙනං උඹ ඕක හදල දීල උඹටම තියෙන වැඩ පැත්තක දාල ඕක නඩත්තු කරන්නත් වෙයි :sorry: :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හපොයි :sorry: :sorry:
    එහෙනං උඹ ඕක හදල දීල උඹටම තියෙන වැඩ පැත්තක දාල ඕක නඩත්තු කරන්නත් වෙයි :sorry: :sorry:
    :D:D

    කිව්වත් වගේ ඕකනම් වෙනවාමයි....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,919
    113
    Colombo
    හපොයි :sorry: :sorry:
    එහෙනං උඹ ඕක හදල දීල උඹටම තියෙන වැඩ පැත්තක දාල ඕක නඩත්තු කරන්නත් වෙයි :sorry: :sorry:

    මම කරනවා වගේ :oo::oo: අපරාදේ හදලදුන්නේ කියල හිතෙනවා බන්