අපේ උට්ටලා safe distance තියන් drive කරන්නේ නෑනේ... මටනම් සිරාවටම බයේ බැහැ අපේ උන් මූන ලග තියන් යන්නේ.... මම overtake එක ගත්තන් safe distance එක තියල ගන්නේ... ඒ ගැප් එක දකිද්දි පිටිපස්සෙ හිපාටුවා ලයිට් ගහනවයි හෝර්න් ගහනවයි... හිමින් යනවනම් කමක් නෑ 105-110kmh overtake ගද්දිත් මුන් ලයිට් ගහන්වා අර මගේ vehicle gap එක දැක්ක ගමන්
ලංකාවේ ගොඩක් අනතුරු වලට හේතුව අධික වේගය නෙවෙයි, අධික වේගයෙන් යද්දි පිලිපදින්න ඕනේ අනිත් දේවල් නොසලකා හැරීම...