
බුම්ප්
![]()
මට නම් හිතෙන්නෙ Rover එකේ එකා ගහලා අවිත් තියෙන්නෙ. ඌ අව්ලක් නැතුව පාක් කරලා ගිහින් තියෙන්නෙ,,![]()


https://www.facebook.com/permalink.php?story_fbid=10151904024562688&id=56193722687
කුරුල්ලා 141


රත්තරං;16204269 said:.![]()
![]()
රාජපස්ස මාමලගේ චීන මයික්‍රො එකක් හරි නෙස්ටමෝල්ට් එලයිට් එකක් හරි මේ වැදිල්ල වැදුනනම් එලවපු එකාගේ මනෝකායත් චප්ප වෙනවා


මේක vios එකක් නෙ. මේකෙ ගිය එවුන් පෙර පිනක් කරල තියනව මේ ඇක්සිඩන්ට් එක මරුට්ටක් අස්සෙ ඉදල සිද්ද නොවෙන්න. ඉන්දියන් නම් පරිප්පුත් එපා. මට හොද පරිප්පුවක් සෙට් උනා ඉයෙ ඉන්දියන් මගුලක් හප්පල. ඒක තව පොඩ්ඩෙන් condemn..![]()
![]()



රත්තරං;16204269 said:රාජපස්ස මාමලගේ චීන මයික්‍රො එකක් හරි නෙස්ටමෝල්ට් එලයිට් එකක් හරි මේ වැදිල්ල වැදුනනම් එලවපු එකාගේ මනෝකායත් චප්ප වෙනවා

අවරුදු 2ක් පරණ ම්යික්ක්රෝ කාර් එකක් තිබේ. එන්ජිමේ අණ සේරම මලකඩ කාල. යකඩ නොවන කොටස් වල ඔක්සයිඩ් හැදිලා. දැන් ස්ටාර්ට් කලාම ඩිසල් එන්ජිමක් වගේ සද්දේ.
රිකන්දිෂන් ගෙනාපු ප්‍රියස් එකක් සහ ඇක්සියෝ එකක් තිබේ. ඇන බ්‍රෑන්ඩ් නිව් ගට්ට වගේ ෂයින්.![]()

