රත්තරං;16204474 said:ඒක තමයි මමත් ඇහුවේ ඉස්සෙල්ලා වියොස්ද/යාරිස්ද/ බෙල්ටද කියලා. කොරොල්ල එකේ ඩෝ එක මැද සයිඩ් බීඩින් එකක් එන්නේ නෑ. යාරිස් /බෙල්ටා එකේ සයිඩ් එකෙන් සිග්නල් ලයිට් එකක් එන්නේ නෑ
මේක වියොස් එකක් තමයි![]()
corolla 141 එකක් නේ බං ඕක පිටිපස්සෙ ලයිට් සෙට් එකෙන් කියහැහැකි

පැටියා;16204202 said:Impact එකකදි වාහනේට හානි වෙන්න තමයි අලුත් වාහන හදලා තියෙන්නෙ. Defender එකේ එකාට බරපතල ඇති
උස්සපු තැන හරියට දාපං සක්කිලියා
Code:https://www.facebook.com/permalink.php?story_fbid=10151904024562688&id=56193722687

රත්තරං;16204269 said:![]()
රාජපස්ස මාමලගේ චීන මයික්‍රො එකක් හරි නෙස්ටමෝල්ට් එලයිට් එකක් හරි මේ වැදිල්ල වැදුනනම් එලවපු එකාගේ මනෝකායත් චප්ප වෙනවා

මම මචන් නිකන්
shocked face එකක් දැම්මෙ comment එකට කවුද බන් මෙහෙම කරන්නෙ 



එක ඇහැක් වහල බැලුව වියෝස් එකක් තමයිනෑ බන් වෙලා තියෙන්නෙ vios එක 141 වෙන්නම වැදිල![]()
![]()
උබේ අම්මත් ඕකමයි කිව්වේ කැප්ටන් ජැක් මැකරල්![]()




Defender eka nahutheta gihin car eke wadila pavement eke waduna ganam kanapita gahanna athi ban