Accident in mathugama

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    අලුතෙන් ටියුබ් එකක් දැම්මම වැඩිපුර හුලං ගහලා පස්සෙ නේද අඩු කරන්නෙ හරි ගානට
    මොකද ටියුබ් එක දාද්දි මොනවා හරි රැලි එහෙම හිටලා නම් ඒවා අයින් වෙන්න කියලා
    මෙතනත් ඒකද කොහෙදො කරන්නෙ
    මම දන්න විදියට අලුතෙන් ටියුබ් එකක් දැම්මම ටයර් කඩවල එවුන් 60ක් විතර ගහලා පස්සෙ හරි ගානට(28 - 32) අඩු කරන්නෙ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පේ..
    වීඩියෝ දෙක තුනක්ම දැකලා තියෙනවා වෙන රටවල් වලනම්..
    මෙහෙ එකක් දැක්කමයි..:sorry:
    අරුන් අර ටයර් එක උස්සලා බලන්නේ අරූව යට වෙලාද කියලද..?:eek:
    සද්දෙටයි කම්පනේටයි ලඟ ඉන්න උන් එක පාර දැක්කේ නැද්ද දන්නේ නෑ අරූව විසික් වෙනවා..:dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හප්පේ..
    වීඩියෝ දෙක තුනක්ම දැකලා තියෙනවා වෙන රටවල් වලනම්..
    මෙහෙ එකක් දැක්කමයි..:sorry:
    අරුන් අර ටයර් එක උස්සලා බලන්නේ අරූව යට වෙලාද කියලද..?:eek:
    සද්දෙටයි කම්පනේටයි ලඟ ඉන්න උන් එක පාර දැක්කේ නැද්ද දන්නේ නෑ අරූව විසික් වෙනවා..:dull:


    a wage. mun pipuruwata passeth kan wahan inne , slow motion balanna
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I FUCKING KNOW !

    once it happened to my car tyre... a fuel station attendant was filling up my tyre while he was talking on the phone and basically over inflated the tyre.

    It was like a god damn BOMB going off... and he had to be rushed to hospital and his face was ripped in about 3 places from the blast of pressured air and tyre steel coils
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ කොහෙවත් මේ වැඩවලට ආරක්ෂක ක්‍රම භාවිතා කරන්නේ නෑ. වැඩ කරන කෙනත් සැලකිල්ලක් නෑ.. පවු දුප්පත් මිනිස්සු.. :(නිවන් සුව පතනවා
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අරුන් දෙන්න මුලින්ම බලන්නේ ටයර් එක උස්සලා තියන්න. ඊට පස්සේ තමයි මිනිහා ගැන බලන්නේ. ඒ මොකද බන් shok එකටද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    අරුන් දෙන්න මුලින්ම බලන්නේ ටයර් එක උස්සලා තියන්න. ඊට පස්සේ තමයි මිනිහා ගැන බලන්නේ. ඒ මොකද බන් shok එකටද?


    උන් හිතුවේ අරූ ටයර් එකට යටවෙලා ඇති කියලා