accident una ban

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    heta nemei oi, accident ekak unama 24h atulata complain karanna ona.

    natta happa palaa yaam kiyala kiyaawi.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    උබ දැන්ම පලයන්, ඔහොම මිනිස්සුත් ඉන්නවා බන්.

    මම ‍ෆුල් ෆේස් එක ගැලෙව්වම උන් ගියා යන්න. මොකද මම ඇත්තට සැර නැති උනාට ටිකක් වස පෙනුමක් මගේ මූනේ තියෙන්නේ.

    අලුතෙන් පොරක් මාව අදුනගත්තම මට කියන්නෙත් ඔකම තමා.
    මූනෙන් පෙනුනට එච්චර සැර නෑනෙ උඹ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    මතු ආරක්ශාවට පැමිනිල්ලක් දාපන් පාරෙ මිනිහෙක් බීල තර්ජනය කරා ඌව සැකයි කියල :love:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිස්සුද බන්...
    උඹ පොලිසි යන්න ඕනේ නෑ...
    ඌ පොලිසි ගියයි කියල කරන්න පුළුවන් ඇති බම්බුවකුත් නෑ...
    අනික නමක් ගමක් නැතුව උඹට පොලිසියේ එන්ට්‍රි දාන්න බෑ ඕනෙනං පොලිසියේ ගිහින් නෝට් එකක් දාල එන්න පුළුවන්..
    එහෙම කරන්න අවශ්‍යත් නෑ...
    ඕක පොලිසි ගියත් ඌට කරන්න පුළුවන් මගුලක් නෑ..
    උඹ බය නැතුව හිටපං...
    aniwaryenma
    anika u number liyan gihin hospital admit una kiyala prashnayak wenne ne.
    amaruwak tiyenawanam eka teeraaya karanne ethanata ena policiya margen ena doctor.
    mama help karanna,hadaddith,amaruwak tiyenawada kiyala ahaddith mata kunu harupen benagena eya washpa una kiwwama athi eccharai.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මතු ආරක්ශාවට පැමිනිල්ලක් දාපන් පාරෙ මිනිහෙක් බීල තර්ජනය කරා ඌව සැකයි කියල :love:
    :rofl:
    ekath naraka ne.
    puluwannam ugen keeyak hari kada ganna widiyata naduwak daanna ona .u nADU DALA TIBUNOTH:baffled::rofl::rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පිස්සුද බන්...
    උඹ පොලිසි යන්න ඕනේ නෑ...
    ඌ පොලිසි ගියයි කියල කරන්න පුළුවන් ඇති බම්බුවකුත් නෑ...
    අනික නමක් ගමක් නැතුව උඹට පොලිසියේ එන්ට්‍රි දාන්න බෑ ඕනෙනං පොලිසියේ ගිහින් නෝට් එකක් දාල එන්න පුළුවන්..
    එහෙම කරන්න අවශ්‍යත් නෑ...
    ඕක පොලිසි ගියත් ඌට කරන්න පුළුවන් මගුලක් නෑ..
    උඹ බය නැතුව හිටපං...

    me inne loku ayya awilla.:yes::D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,895
    920
    113
    Matale \ Colombo
    පොලිසියට යන්න එපා මචන්.මොකද උඹ පැමිණිල්ල දාන වෙලාවේදී අනිවා කියවෙනවා කහ ඉර උඩ උඹ මිනිහව හැප්පුනා කියල. වෙලේවත් අර මනුස්සයා බයික් එකේ number එක දීල කලින් පොලිසියට පැමිණිල්ලක් දාල තිබ්බොත් අනිවා උඹට නඩුවක් දාන්න පුළුවන්.උඹ සද්ද නැතුව හිටියනම් හරි.මිනිහ bike එක ගැන විස්තර දීලා පැමිණිල්ල දැම්මට සාක්ෂියක් නෑ නේ.පොලිසියෙන් ඇහුවොත් කියපන් හෙමීට ගිය නිසා කහ ඉරෙන් හරියට පනින්න කියල මිනිහට කිව්වා විතරයි කියල.තරහට පැමිණිල්ලක් දාන්න ඇත්තේ කියපන්
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Okata paminillak danna one na. Aru dammoth policen awi ube gedarata hoyagena dawas 2k ,3ka ta passe. loku thuwalayak uta nattam ubata kohomath awualak na.

    Anika Kaha ira uda unath minissunta ahema paninna ba. Ape gon harak hithan inne kaha ira kiyanne unge gedarata yana para kiyala. samahara un yanne bada gaga.

    Godak welawata oka police yana ekak na
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan den scene eka wenne pora kohomada oppu karanne mu heppuwa kiyala? danna ekek kiyapallako?

    ow eka thmai matath dana ganna oen.

    bike ekatath damage ekak nathnam kohomada a manussaya oppu karanne api happuwa kiyala.​

    ehema baluwoth onema pare yana vehicla ekakata antry danna puluwanne wahane number eka deela menna mu mawa happuwa kiyala.​
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    ow eka thmai matath dana ganna oen.

    bike ekatath damage ekak nathnam kohomada a manussaya oppu karanne api happuwa kiyala.​

    ehema baluwoth onema pare yana vehicla ekakata antry danna puluwanne wahane number eka deela menna mu mawa happuwa kiyala.​

    Ahin dutu sakshiyak nattham oppu karanna ba. Aruta amrau wela hospital admit karoth uge kata uththareta muwa arrest karanwa. Eta passe usavi dala naduwa mu kara kiyala mattu unoth muta 2500 or 5000k dada gahanawa.

    Aru marunoth thamai poddak case. Ehema loku deyak nathi nisa hodama wade sadda nathuwa gedarata wela inna eka
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ahin dutu sakshiyak nattham oppu karanna ba. Aruta amrau wela hospital admit karoth uge kata uththareta muwa arrest karanwa. Eta passe usavi dala naduwa mu kara kiyala mattu unoth muta 2500 or 5000k dada gahanawa.

    Aru marunoth thamai poddak case. Ehema loku deyak nathi nisa hodama wade sadda nathuwa gedarata wela inna eka

    ow ahin dutu sakki dunnoth puluwan.

    eth machan me wage awastha waladi,a kiyanne happuna welawe ethna police nathuwa ....

    passe a manussaya police ye gihin anty ekak daana eka gana....

    ethakota asin dutu sakki nane machan....:dull::dull::dull::dull::dull::dull:

    ehema baluwoth pare yana onama manussayekta puluwan neda....

    athe thiyena thuwalayak pennala , tharaha karayekge wahanyaka number ekak deela menna mu mawa iye happuwa sir kiyala kiyanna......confused :​
     
    Last edited: