Accident @ Welisara Today

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උඹ පොලිස්කාරයෙක් වෙලා ඉන්නවා
    ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන තැනක tape එක ඇදලා මැන මැන ඉන්නකොට සීයට විතර වේගෙන් ආපු මෝටර් සයිකල් එකකින් උඹේ tape එකක් ඇදගෙන උඹ කොච්චර නතර කරන්න කිව්වත් නවත්තන්නෙ නැතුව වෙට්ටු යනවා.
    කොහොමහරි පස්සෙන් පන්නල පන්නල ඇල්ලුවට පස්සේ අනේ ඇයි මල්ලි මගේ ටේප් එක අරගෙන ගියේ කියලා අහනවද?

    උඹ වත්තල ටවුන් එක මැද ආපහු පොලිස් කාරයෙක් වෙලා ඉන්න. වටේ මිනිස්සු කැමරා මානගෙන ඉන්න වෙලාවේ සුළු ජාතික පොඩි එකෙක් වැරැද්දක් කරල ඉන්නවා දැන් උඹ කන පැලෙන්න ගහනවා ද ඒකට.
    අපි හැමෝම කේන්ති යන, රස්සාවට ආදරේ මිනිස්සු
    ------ Post added on Nov 5, 2021 at 5:30 PM
    මෙතන නොගහපු එක හොදයි.. එතන ගහපු එක වෑරදී.. එතන ගෑහුවේ බයික් එකක ආපු කොල්ලෝ දෙන්නෙක්ට. මෙතන මොන්ටෙරෝ එකක ඈවිත් මිනී මරපු එකෙක්.. පොලිසිය ගහන්නෙත් දුප්පත් බෑරි එකාට තමයි.. රස්සාවට ආදරේ වුනාට කමක් නෑ තරහා අරන් රස්සාව කරන්න බෑ. එහෙම කොහෙද පොලිසියට පුලුවන් මිනිස්සුන්ට ගහන්න?
     
    • Like
    Reactions: GobbaSira

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අද ඔය සිද්දිය වෙච්ච පාරෙම ජාඇල කඳාන අතර වෙසල් එකක් දරුණුවටම හැපිල තිබුණ.
    කපුවත්ත කනත්ත පහු කරලා මීගමු පැත්තට මීටර 15ක් පමණ දුරින් තාප්පයකට දීල තිබ්බ නේද :P
    උන වෙලාවෙම වගේ එතනින් ගියා ඔලුව දාන්න ගියෙ නෑ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    අන්න හරි....
    මාත් ඒ වෙලාවෙම එතනින් ගියා. මතක විදිහට 5.15ට වගේ. ට්‍රැෆික් එකේ.
    දැක්ක විදිහට පොඩි පෙට්ටි කඩේකටත් කෙලල වගේ තිබුණෙ...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අන්න හරි....
    මාත් ඒ වෙලාවෙම එතනින් ගියා. මතක විදිහට 5.30 වගේ. ට්‍රැෆික් එකේ.
    දැක්ක විදිහට පොඩි පෙට්ටි කඩේකටත් කෙලල වගේ තිබුණෙ...
    ඕක වෙන්න ඇත්තෙ 4.40 ට වගේ මන් යද්දි 4.45-4.50ට වගේ ඇති
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    ඕක වෙන්න ඇත්තෙ 4.40 ට වගේ මන් යද්දි 4.45-4.50ට වගේ ඇති
    මම යද්දි පොලීසියෙන් ඇවිත් පාර ක්ලියර් කරන ගමන් හිටියෙ...

    මේ කාලෙ මිනිස්සු ටිකක් පිස්සුවෙන් වගේ පාරෙ යන්නෙ... හැම මනුස්සයගෙම ඔලු වල ප්‍රශ්නනෙ...☹️☹️
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,393
    5,927
    113
    මේ සිද්දිය මම දකින්නේ සමජ කේදවාකයක් විදියට... ම්ට අත් දැකීම් තෙයෙනවා ඔය වගේම තරුන කොලුවෙක් එක්ක උගේ ජීප් එකේ ගිහින්.. පලවෙනි දේ .. ඌට අවබෝදයක් නෑ අනතුරක් උනොත් මොකද්ද කරන්නේ කියල.. ඒ කියන්නේ ඌ දන් නෑ අනතුරක් උනොත් උගේ ජීවිතේම අඳුරේ කියන එක.. අනික. ඌට වෙන එකෙක්වත් අදාල නෑ(වයසේ වැරද්ද).. . මම ගමනේන් පස්සෙ පොරගෙ තාත්තත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා.. තාත්තා මූට කතා කරල මේ බලපන් උබේ වේගේ හොඳටම වැඩියි කිඋවට වඩා වෙන කිසිම දෙයක් නෑ.. කොටින්ම තාත්තා අභිමානයක් ලබනවා කොලා කරන දේයින්.. ලක්ශ 3ක් විතර වෙන අයි පෝන් එක අම්මගෙන්..ලක්ශ 80ක් විතර වෙන ජීප් එක තාත්තගෙන්,, එතනින් එහා ඒ දෙන්න හිතන් නෑ.කොල්ල සැපට ඉන්නවා වගේ හැඟීමකින් ඉන්නේ.. මේක මචන් එයාලට පේන්නේ ස්ටේටස් මේන්ටේන් කරන්ව කියල.. කොටින්ම කරන්න දෙයක් නෑ...
     
    • Sad
    Reactions: Ashan052

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    මෙතන නොගහපු එක හොදයි.. එතන ගහපු එක වෑරදී.. එතන ගෑහුවේ බයික් එකක ආපු කොල්ලෝ දෙන්නෙක්ට. මෙතන මොන්ටෙරෝ එකක ඈවිත් මිනී මරපු එකෙක්.. පොලිසිය ගහන්නෙත් දුප්පත් බෑරි එකාට තමයි.. රස්සාවට ආදරේ වුනාට කමක් නෑ තරහා අරන් රස්සාව කරන්න බෑ. එහෙම කොහෙද පොලිසියට පුලුවන් මිනිස්සුන්ට ගහන්න?
    මම මෙතන ගහන එක හරි කියන්නේ නැහැ පොලිස් කාරයගෙ ෂූ එකට යන්න කියලා මම කියන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම මෙතන ගහන එක හරි කියන්නේ නැහැ පොලිස් කාරයගෙ ෂූ එකට යන්න කියලා මම කියන්නේ
    එහෙම ෂූ වලට ගිහින් රස්සාවල් කරන්න බෑනේ.. දෑක්කානේ වෑඩ තහනම් වුන හෑටි.. රටක් වුනහම කාටත් එක විදිහට නීතියට අනුව සලකන්න ඕනේ.. එතන බයික් එකේ ආපු එකාට එහෙමයි. මෙතන මොන්ටෙරෝ එකේ ආපු එකාට මෙහෙමයි
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,148
    919
    113
    SSP කෙනෙක්ගේ දුවෙක් තම්බි සෙට් එකක්, එක්ක ලෑන්ඩ්කෘෂර් එකක ගිහින් කාර් සේල් එකක් සමතලා කරේ පහුගිය දවස්වල මොකද ඒකට උනේ. ඒවගේම තමයි මේකටත් වෙන්නෙ
     
    • Like
    Reactions: malakadss