මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...

මෙතන නොගහපු එක හොදයි.. එතන ගහපු එක වෑරදී.. එතන ගෑහුවේ බයික් එකක ආපු කොල්ලෝ දෙන්නෙක්ට. මෙතන මොන්ටෙරෝ එකක ඈවිත් මිනී මරපු එකෙක්.. පොලිසිය ගහන්නෙත් දුප්පත් බෑරි එකාට තමයි.. රස්සාවට ආදරේ වුනාට කමක් නෑ තරහා අරන් රස්සාව කරන්න බෑ. එහෙම කොහෙද පොලිසියට පුලුවන් මිනිස්සුන්ට ගහන්න?උඹ පොලිස්කාරයෙක් වෙලා ඉන්නවා
ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන තැනක tape එක ඇදලා මැන මැන ඉන්නකොට සීයට විතර වේගෙන් ආපු මෝටර් සයිකල් එකකින් උඹේ tape එකක් ඇදගෙන උඹ කොච්චර නතර කරන්න කිව්වත් නවත්තන්නෙ නැතුව වෙට්ටු යනවා.
කොහොමහරි පස්සෙන් පන්නල පන්නල ඇල්ලුවට පස්සේ අනේ ඇයි මල්ලි මගේ ටේප් එක අරගෙන ගියේ කියලා අහනවද?
උඹ වත්තල ටවුන් එක මැද ආපහු පොලිස් කාරයෙක් වෙලා ඉන්න. වටේ මිනිස්සු කැමරා මානගෙන ඉන්න වෙලාවේ සුළු ජාතික පොඩි එකෙක් වැරැද්දක් කරල ඉන්නවා දැන් උඹ කන පැලෙන්න ගහනවා ද ඒකට.
අපි හැමෝම කේන්ති යන, රස්සාවට ආදරේ මිනිස්සු
------ Post added on Nov 5, 2021 at 5:30 PM
කපුවත්ත කනත්ත පහු කරලා මීගමු පැත්තට මීටර 15ක් පමණ දුරින් තාප්පයකට දීල තිබ්බ නේදඅද ඔය සිද්දිය වෙච්ච පාරෙම ජාඇල කඳාන අතර වෙසල් එකක් දරුණුවටම හැපිල තිබුණ.

ඕක වෙන්න ඇත්තෙ 4.40 ට වගේ මන් යද්දි 4.45-4.50ට වගේ ඇතිඅන්න හරි....
මාත් ඒ වෙලාවෙම එතනින් ගියා. මතක විදිහට 5.30 වගේ. ට්‍රැෆික් එකේ.
දැක්ක විදිහට පොඩි පෙට්ටි කඩේකටත් කෙලල වගේ තිබුණෙ...
මම යද්දි පොලීසියෙන් ඇවිත් පාර ක්ලියර් කරන ගමන් හිටියෙ...ඕක වෙන්න ඇත්තෙ 4.40 ට වගේ මන් යද්දි 4.45-4.50ට වගේ ඇති
මම මෙතන ගහන එක හරි කියන්නේ නැහැ පොලිස් කාරයගෙ ෂූ එකට යන්න කියලා මම කියන්නේමෙතන නොගහපු එක හොදයි.. එතන ගහපු එක වෑරදී.. එතන ගෑහුවේ බයික් එකක ආපු කොල්ලෝ දෙන්නෙක්ට. මෙතන මොන්ටෙරෝ එකක ඈවිත් මිනී මරපු එකෙක්.. පොලිසිය ගහන්නෙත් දුප්පත් බෑරි එකාට තමයි.. රස්සාවට ආදරේ වුනාට කමක් නෑ තරහා අරන් රස්සාව කරන්න බෑ. එහෙම කොහෙද පොලිසියට පුලුවන් මිනිස්සුන්ට ගහන්න?
එහෙම ෂූ වලට ගිහින් රස්සාවල් කරන්න බෑනේ.. දෑක්කානේ වෑඩ තහනම් වුන හෑටි.. රටක් වුනහම කාටත් එක විදිහට නීතියට අනුව සලකන්න ඕනේ.. එතන බයික් එකේ ආපු එකාට එහෙමයි. මෙතන මොන්ටෙරෝ එකේ ආපු එකාට මෙහෙමයිමම මෙතන ගහන එක හරි කියන්නේ නැහැ පොලිස් කාරයගෙ ෂූ එකට යන්න කියලා මම කියන්නේ