මේදවස්වල ගුවන් යානා නැව් කෝච්චි වගේ වාහන වලට ගොඩක් අපලයි නේ ... මේ තවත් ගුවන් යාකා අනතුරක දුර්ලභ පින්තූර කිහිපයක් මට හමුවුනා මේ සංදර්ශනයේ දී ගුවන් යානා අනතුරැ දෙකක් සිදුවුනා