Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    truck-driver-flees-after-ramming-20-motorbikes-killing-6-people-injuring-22-world-of-buzz.jpg

    vietnam-lorry-kill-world-of-buzz-2-768x512.jpg

    vietnam-lorry-kill-world-of-buzz-768x576.jpg

    වියට්නාමයේ සිද්ධියක්ලු.6ක් ඉවරලු.22කට බරපතලයිලු.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පෝ.. සුනාමියක් ආවා වගේනේ..:shocked:
    බ්‍රේක් නැති සීන් එකක් වගේ නේහ්..:baffled: අර ලොරියකට ඇල්ලුවනම් මිනිස්සු ගොඩක් බේරෙන්න තිබුණා..:dull: එහෙම කළානම් උට ඩැමේජ් වෙන නිසාද කොහෙද බයික් ටික යට කරන් ගියේ..:oo:
     
    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    හප්පෝ.. සුනාමියක් ආවා වගේනේ..:shocked:
    බ්‍රේක් නැති සීන් එකක් වගේ නේහ්..:baffled: අර ලොරියකට ඇල්ලුවනම් මිනිස්සු ගොඩක් බේරෙන්න තිබුණා..:dull: එහෙම කළානම් උට ඩැමේජ් වෙන නිසාද කොහෙද බයික් ටික යට කරන් ගියේ..:oo:

    Ow BN ඒක බලද්දිත් පපුව මොනාද වෙනවා