tas

Well-known member
  • Jun 28, 2010
    1,877
    1,571
    113
    හොරකම ,වන්චාව,ගසාකැම අපෙ ජානවලටම ගිහින් තියේනෙ දැන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    ඔය ඕන එකකට කැමරා අනම් මනම් නැති උනත්, ඇක්සිඩන්ට් එකකදි හැසිරෙන්න කොහොමද කියලා දන්නෙ නැති උනත් බය උනත් දෙකයි කරන්න තියෙන්නෙ

    කොයි තරම් කට්ටිය ආවත් සද්ද දැම්මත් සල්ලි දෙන්න එපා
    අනිවා පොලීසි ගිහින් විසදගන්න, උසාවි දැම්මත් ඔප්පු කරලා වැරදි කාරයා කරලා ඉන්ශුවරන්ස් එකෙන් ගන්න ඕන, මම හිතන්නෙ නැහැ ඕක එහෙම ලේසියකට ඔප්පු කරන්න පුලුවන් කියලා