Account Activation

UkKu BaNdA

Member
May 23, 2015
20
5
3
GT / Mod,

හෙනයා
510186.jpg


මගේ මේ account එක active කරලා දෙනවද? email එක වෙනස් කරන්න ගිහින් email confirmation එකක් ආවා.. ඒක කරාට පස්සේ mobile number confirmation එකක් ආවා හැබැයි message එක අවේ නෑ phone එකට :nerd:

ඊට පස්සේ මේ account එක delete කරලා දාන්න ප්‍රශ්නයක් නෑ.. :D




හෝව් හෝව් පොඩ්ඩක් ඉඩහන් fake account කියල කඩන් පනින්න කලින් මන් මේ කියන්නේ මේ account එකෙන් මන් කාටවත් ආතල් දීල නෑ.. :angry::angry::angry: 2014 halo ගහද්දි හදපු එකක් ඊට පස්සේ පාවිච්චි කළෙම නෑ මේක.. post පොඩ්ඩයි යි දාල ඇත්තේ.. :dull:
 
Last edited: