account delete

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕක ඩීලීට් කරන්න බෑ. ඒ වගේම ඩිලීට් කරන්නත් එපා. තව අවුරුදු දහයකින් වගේ බර ගාණකට විකුණන්න පුලුවන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,590
    113
    Gampaha
    @GTRZ ට හරි @tintin123 ට හරි pm එකක් දාල රික්වෙස්ට් කරන්න....

    නැත්තං,
    ඔය දෙන්න ව නම් කරල, ඇහුවොත් ගෑනු බඩවෙන තරමෙ තිත්ත කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරල ප්‍රසිද්ධියේ පරිභව කරන්න....
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උබ මේකෙ සෙස් ත්‍රෙඩ් බැලුව නේද දැන් වැඩකරන තැනුන් මාට්ටු වෙන නිසා නේද ඔය අවුලක් නෑ ලොග් අවුට් වෙලා cache history clear කරල දන්නෑ වගේ ඉදපං
    katawahapan wanacharaya
    asahanakaraya :angry: paw ara nangi

    බිස්කට් ස්නැක්ස් ගන්නේ.

    ජිටියා කෝ. මාරු වෙලාද

    පව් යකෝ GT ඌ හොද එකා. වෙන එකෙක් අල්ල ගනින්.

    ඕකා කෝ. ඇට දෙකෙන් උස්සලා පොලේ ගහන්නේ. ටැග් කරපිය ඌව.
    mehemath puluwan
    anthima reply eka CAPITHAN ge
    ------ Post added on Dec 10, 2021 at 4:04 PM
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    apo ehema asahanayak na mata.anika mama girl kenek.deyak kiyann kalin poddak hithanna.anika meka 2016 hadapu ekak.mama wadiya elakiri enne na dan.deyak danne nathi nisa ahuwe.danna kenek innawanam kiyawi.
    මේකෙ ඉන්න නාකියො ටික ඔයාගෙ හිත රිද්දුවද ? ඔයා ඕවා ගණන් ගන්ඩ එපා සූටි. අවුල් වගේනම් මට මැසේජ් එකක් දාන්ඩකො මං කියල දෙන්නම් ඩිලීට් කරන විදිහ.
     
    • Like
    Reactions: rashmi86

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    @GTRZ ට හරි @tintin123 ට හරි pm එකක් දාල රික්වෙස්ට් කරන්න....

    නැත්තං,
    ඔය දෙන්න ව නම් කරල, ඇහුවොත් ගෑනු බඩවෙන තරමෙ තිත්ත කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරල ප්‍රසිද්ධියේ පරිභව කරන්න....
    wade karala dewida

    ඇයි යන්නෙ @scurvy මැසේජ් දාලා කරදර කරනවද
    ane na
    ------ Post added on Dec 21, 2021 at 10:41 AM

    thanks
    ------ Post added on Dec 21, 2021 at 10:42 AM

    bump
    ------ Post added on Dec 21, 2021 at 10:43 AM
     
    • Like
    Reactions: PHBhagya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඕක ඩීලීට් කරන්න බෑ. ඒ වගේම ඩිලීට් කරන්නත් එපා. තව අවුරුදු දහයකින් වගේ බර ගාණකට විකුණන්න පුලුවන්
    මගේ එකවුන්ට් එක අද හෙට විකුනගන්න බැරි වෙයිද??