අපිට එදිනෙදා පෞද්ගලික වියදම් ගිණුම් තබාගෙන මාසෙ අන්තිමට කොච්චර වියදම් වුණාද කියල දැනගන්න පුළුවන් app ගැන කිරියො දන්නවද 
patta ganan ne banQuickbooks Online
reviews not goodWallet by Budgetbakers
Lifetime 3000+ wenne, padu naha
4.6 playstore,patta ganan ne ban
reviews not good
------ Post added on Feb 10, 2022 at 11:55 AM
එවුනාට එකෙක් දාලා තිබ්බා උගේ අවුරුදු දෙකක විතර Data නැති වුනා කියල ,4.6 playstore,
reviews awul thiyenne unge Bank sync issue ekak,
ape kohomath bank sync karanna bane ban.
matanam hodatama hodai