Accurate weather forecast දෙන app එකක් හරි site එකක් හරි?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දවස් 5-6 ඇතුලේ accurate weather forecast දෙන ඇප් / වෙබ් එකක් කියහන්කො
    සිරිපා කරුණා කරන්න කලින් තත්ත්වය දැනන් යන්න ඕනි 😃
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඉන්දරේට pm එකක් දාන්න 😂

    දවස් 5-6 ඇතුලේ accurate weather forecast දෙන ඇප් / වෙබ් එකක් කියහන්කො
    සිරිපා කරුණා කරන්න කලින් තත්ත්වය දැනන් යන්න ඕනි 😃
    සිරීපාදේ කොහොම ගියත් වැස්සට රෙඩි වෙලා යන්න
    ------ Post added on May 8, 2024 at 2:19 PM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉන්දරේට pm එකක් දාන්න 😂

    සිරීපාදේ කොහොම ගියත් වැස්සට රෙඩි වෙලා යන්න
    ------ Post added on May 8, 2024 at 2:19 PM
    වහිනවා නෙහ් සෙත්ත පෝච්චි වෙන්නම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    වහිනවා නෙහ් සෙත්ත පෝච්චි වෙන්නම
    ඔව් මචං. එහෙ වැස්ස කියන්න බෑ. කොහොම උනත් කරුණා කරද්දී එහෙම කරදරයක් නෑ. පොඩ්ඩක් වැහැලා ආය පායනකොට හෙමීට පටන් ගන්න පුළුවං ලොකු වෙලාවක් අල්ලලා හිටින්නෙ එහෙමත් කලාතුරකින් වාරේ. අවාරෙන්නන් දවස් දෙක තුන එක දිගට වහිනවා ඉතින්