සිරීපාදේ කොහොම ගියත් වැස්සට රෙඩි වෙලා යන්නදවස් 5-6 ඇතුලේ accurate weather forecast දෙන ඇප් / වෙබ් එකක් කියහන්කො
සිරිපා කරුණා කරන්න කලින් තත්ත්වය දැනන් යන්න ඕනි![]()
වහිනවා නෙහ් සෙත්ත පෝච්චි වෙන්නමඉන්දරේට pm එකක් දාන්න
සිරීපාදේ කොහොම ගියත් වැස්සට රෙඩි වෙලා යන්න
------ Post added on May 8, 2024 at 2:19 PM
ඔව් මචං. එහෙ වැස්ස කියන්න බෑ. කොහොම උනත් කරුණා කරද්දී එහෙම කරදරයක් නෑ. පොඩ්ඩක් වැහැලා ආය පායනකොට හෙමීට පටන් ගන්න පුළුවං ලොකු වෙලාවක් අල්ලලා හිටින්නෙ එහෙමත් කලාතුරකින් වාරේ. අවාරෙන්නන් දවස් දෙක තුන එක දිගට වහිනවා ඉතින්වහිනවා නෙහ් සෙත්ත පෝච්චි වෙන්නම