සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    Acdemy Of Design [ AOD ] එකේ Fashion Design කරන කෙනෙක් හෝ කරපු කෙනෙක් ඉනන්වද එළකිරි එකේ ? ඉන්නවා නම් Comment එකක් දාන්න
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    fashion design ගැන නම් දන්නේ නැ බන්... interior design කරන උන්ව නම් අපේ office එකේ training විදියට ගන්නවා. මෙලොරහක් නැති ගොන් යක්කු... english and පඩ show නම් තියනවා හැබැයි lorry ganan.

    හැබැයි එතින් ලස්සන කෑලි ටික...:rofl: