Acer Computer Competition,Until Dec 24th

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    පින්තුරය ලොකුවට පැහැදිලිව බලා ගන්න ඕන නම් පින්තුරය මත Click කරන්න

    ලබාදී තියෙන Link එක ඔස්සේ ගියාම ලැබෙන පියවර

    29261431.jpg

    කොළ පාටින් පෙන Join In! බොත්තම ඔබා මෙම තරගයට සහභාගි වෙන්න එවිට ඔබට අනිත් පියවර හැටියට
    ඒ අයගේ Fan Page එකේ Member වේලා නැත්නම් ඔබට Member වෙන්න යැයි දැනුවත් කරනු ලැබේ,
    ඔබට කරන්න තියෙන්නේ එතකොට ඒ දිලා තියෙන Fan Page එකේ නමට උඩ Click කිරිම පමණි.

    ඔබ ෆෙස්බුක් ගිණුම් හිමියෙක් නම්, මේ තරගාවලියට සහභාගි වේලා වටිනා පරිගණකයක්
    මෙන්ම තවත් වටිනා සැනසිලි තෑගි ලබා ගන්න.

    යම් ප්‍රශ්නයක් තිබ්බා නම් අහලා දැන ගන්න ඔබට ජය වේවා..
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: susitha87

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ලාංකීකයෙක් හැටියට අපි දැන හදුනාගෙන ඉන්නේ සිංහල මව් භාෂාවයි.
    ඒ හින්දායි මම සිංහලෙන් දැනුවත් කරන්න ඕනෑවට මේ විදියට නිර්මාණ කලේ. ලාංකීකයෙක් ට මේ තෑග්ග ලැබෙනවා නම් මට වගේම කොයි කාටත් ආඩම්බර වෙන්න පුලුවන්, ඒ හින්දා Thread එක බැලුවාම ලංකාවේ කොයි කාට හරි මේ ජයග්‍රහණය ලැබෙන්න Thread එක Bump කරලා යමු නේ.

    ලංකාවට කීර්තිනාමයක් එන්න නම් හැමෝම Bump එකක් හරි දිලා මේ Thread එක නොදැකපු අය වෙනුවෙන් ඉදිරියට ගෙන්න.

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොරලුගොඩ මහතා;14025871 said:
    ok ;)

    bump 3 :D

    කෝ , බං අනිත් එවුන්, ඇයි මේක බම්ප් කරන්නේ නැත්තේ. හරි හරි එවුන් හොරෙන් රෙජිස්ටර් වේලා මේක නොදැක්ක විදියට ඉන්නවා වෙන්න ඇති නේ ද බං, අනේ මන්දා බං, අපේ එවුන් පුරුදු වේලා තියෙන්නේ තනියෙන් කාලා ජිවත් වෙන්න නේ, බේදා හදා ගන්න මුං හිතන්නේ නෑ නේ , අම්මපා, අනේ මන්දා බං.
     
    Jul 10, 2011
    5,011
    473
    0

    උඹ වගේ පරාර්තකාමි මිනිස්සු ලංකාවේ දැන් ගොඩක් අඩුය්නේ බං.. හැබෙය් බං පිංතුර ටික තව ටිකක් පොඩි කරන්න බැරිද? ලොකු වැඩි වගේ බං.. සමහර එවුන්ට ලෝඩ් වෙන්නෙත් නැතුව ඇති.. :sorry::sorry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොරලුගොඩ මහතා;14025912 said:
    උඹ වගේ පරාර්තකාමි මිනිස්සු ලංකාවේ දැන් ගොඩක් අඩුය්නේ බං.. හැබෙය් බං පිංතුර ටික තව ටිකක් පොඩි කරන්න බැරිද? ලොකු වැඩි වගේ බං.. සමහර එවුන්ට ලෝඩ් වෙන්නෙත් නැතුව ඇති.. :sorry::sorry:

    අනේ මන්දා බං, පින්තුරයක් අප්ලොඩ් කරපු කාලයක් මතක නෑ බං, මටත් හිතුනා ලොකු වැඩි කියලා, ඉන්න කෝ බලන්න පොඩ්ඩක් පොඩි කරන්න.