බය~නෑ(FB)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    දැන් කට්ටිය බලනවා ඇති ඇයි මේ එක පාරටම දැන් බය නෑ කියලා කිව්වේ කියලා.
    අපේ එළකිරි සහෝදර සහෝදරියන් මගේ මේ ත්‍රේඩ් එක මුලුමනින්ම කියෙව්වා නම්..
    ඒ දේ ඔගොල්ලන්ගේ හිතටත් දැනෙයි..

    එෆ්.බි. අඩවිය කියන්නේ හොරුන්ගේ පාරාදිසයක් කියලා ඔගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..
    ඒත් ඒ දේ අපි දැන දැනත් එෆ්.බි අඩවියට එළකිරි අඩවියට මෙන්ම ආදරය කරන පිරිසක් තමයි වැඩි හරියක්
    ඉන්නේ..
    මීට කලින් මම ඔගොල්ලන්ට තේරුම් කලා එෆ්.බි. අඩවියේ ඉන්න ෆෙක් ගිණුම් සාමාජිකයන්ව තේරුම් ගන්නේ කොහොම ද කියලා එකෙන්
    බොහෝ දෙනෙකුට දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා..
    නොබලපු අය වෙනුවෙන් :~
    ෆෙක්බුක්~හොරු

    එෆ්.බි. අඩවියේ ඉද්දි මට පැන නැගුන ප්‍රශ්නයක් හේතුවෙන් ඒ බව හොයලා බලන්න හිතුනා..
    ඉතින් ඒ ගැන හොයලා බලද්දි මට උත්තරයක් ලැබුනා ඒ ප්‍රශ්නය අනිවාර්යෙන් ම අපේ එළකිරි සාමාජිකයන්ට වුනත් ඇති වේලා ඇති කියලා මම හිතනවා..

    ආහ්, මම තවම කියලා නෑ නේ ඒ ප්‍රශ්නේ මොකක් ද කියලා..
    ඒ ඇවිත්.. දැන් අපේ එෆ්.බි. අඩවියේ යාලුවන් සීමිත පිරිසක් පිරිසක් ඉන්නවා නේ.. ( සමහර අයට නම් ඉතින් ඕනෑවටත් වඩා යාලුවන් ඉන්නවා නේ.. :lol: )
    ඒ පිරිස අතරින් අපිත් එක්ක තව දුරටත් යහළුකම් ඕනේ නෑ කියලා අපිටත් නොකියා යන පිරිසක් ඉන්නවා..
    ඒ ප්‍රශ්නය අපිට පෙනුනේ නැති වුනත් අපේ යාලුවන්ගේ පිරිස අතරින් අඩුවිමක් දක්නට ලැබෙනවා..
    ඒත් ඒ පුද්ගලයා කවුද කියලා අපිට හොයලා බලන්න විදියක් නෑ..
    සීමිත පිරිසක් හිටියා නම් හොයලා හරි බලන්න තිබ්බා ඒත් දැන් අපේ අයට ඉන්න යාලුවන් එසේ මෙසේ ප්‍රමාණයක් නෙවෙයි නේ ඉන්නේ..
    ඉතින් එහෙම එකේ එක්කනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් අපිත් එක්ක තියෙන මිතුදම අත හැරලා ගියා නම් ඒ කෙනාව හොයා ගන්න විදියක් නෑ.

    අද මම කියලා දෙන්න උත්සහ කරන්නේ ඒ පිරිසව හදුනා ගන්න පුලුවන් පොඩි උපක්‍රමයක් කියලා දෙන්නයි..
    පොඩි කිව්වාට පොඩි ම නෑ.. මේ ක්‍රියාවෙන් අපිට ලොකු අත්වැලක් වෙනවා..



    බොහෝ දෙනෙක් ෆයර් ෆොක්ස් භාවිතා කරන හින්දා ඒ මාර්ගයෙන් කියලා දෙන්නම්..

    මුලින් ම අපිට ඇඩ්~ඔන් ෆයර් ෆොක්ස් එකට ඇඩ් කර ගන්න වෙනවා..
    ඒ ඇඩ්~ඔන් එකේ නම ඇවිත් " ග්‍රීසි මංකි " මේ නම නම් බොහෝ දෙනෙක් අහලා පුරුදු ඇති..
    හරි එහෙනම් මේක මුලින් ම ස්ථාපනය කර ගන්න..




    ( ඉහලින් තියෙන පින්තුරය මත ක්ලික් කිරිමක් කරන්න )

    ඊට පස්සේ මේ වගේ කවුලුවක් පැමිණෙයි..

    008sr.jpg



    20button.jpg


    එතනින් මේ බොත්තම එබිමෙන් අපිට
    ඇඩ්~ඔන් එක ස්ථාපනය කර ගන්න පුලුවන් කම තියෙනවා..


    ඒ විට ඉහලින් මෙසේ දිස් වේ..

    009bxu.jpg


    එතනින් "ඇල්ලෝ" බොත්තම ක්ලික් කිරිමක් කරන්න..


    85011140.jpg



    ඒ විට එන මේ කවුලුවෙන් " ඉන්ස්ටොල් නව් " බොත්තම ක්ලික් කරන්න


    16965193.jpg



    97707278.jpg



    මේ කවුලුව ආවාට පස්සේ " රී ස්ටාර්ට් ෆයර් ෆොක්ස් " බොත්තම ක්ලික් කරන්න


    93456918.jpg


    ඒ විට අපිට පහලින් දැක බලා ගන්න පුලුවන් කම තියෙනවා..
    ග්‍රීසි මංකි ගේ මුහුණක්..


    දැන් ඔගොල්ලන් ෆෙස් බුක් අඩවියේ ලොග් වේලා ඉන්නවා නම්..
    ෆෙස් බුක් අඩවියම මොහොතකට නවත්වන්න..
    ( ක්ලොස් කරලාම දාන්න ඒ අඩවිය )

    දැන් තමයි අපිට වැඩියෙන් ම වටිනා මෘදුකාංගය
    ස්ථාපනය කර ගන්න යන්නේ..




    ( ඉහලින් තියෙන අයිකනය ක්ලික් කරන්න )


    38323321.jpg



    මේ ලැබෙන කවුලුවෙන් " ඉන්ස්ටොල් " බොත්තම ක්ලික් කරන්න..


    80255940.jpg



    එවිට පහලින් අපිට මෙසේ පෙන්නුම් වෙයි වැඩේ සාර්ථකයි කියලා..


    දැන් නම් බොහෝ දුරට වැඩේ ඉවරයි..
    ඇයි මේ තවත් බලාගෙන ඉන්නේ හා හා, පුරා කියලා දැන් එළකිරි සහෝදර සහෝදරියන් හැමෝම ලැජ්ජා නැතුව එෆ්.බි. අඩවියට ලොග් වෙන්න කෝ..



    46802445.jpg



    දැන් කට්ටියටම වෙනසක් පෙන්න ඇති නේ..
    හරි හරි බය වෙන්න එපා හොයා ගන්න බැරි වුනා කියලා..

    මෙහෙම දෙයක් පෙනවා ද කියලා හෙමින් සැරේ බලන්න කෝ..



    90951804.jpg


    ඕය යස අගේට පෙන්නේ පින්තුරයේ අන්තිමටම
    " අන්ෆ්‍රෙන්ඩ් " කියලා



    92492318.jpg


    මළා දැනටමත් මේ පොඩි වේලාවටත් එකෙක් මට හොර කරලා නේ..

    :growl:

    නෑ නෑ.. මම හිතුවේ හොර වැඩක් කියලා එහෙම එකක් නෑ..
    එතන තමයි හැම " නොටිෆිකෙෂන් " එකක් ම පෙන්නුම් කරන්නේ...




    " අන් ෆ්‍රෙන්ඩ්ස් " තොරා ගත්තා
    නම් අපිට මේ විදියට බලා ගන්න පුලුවන්..


    notification01.jpg



    මේ මෘදුකාංගයේ තියෙන තවත් වාසි ගැන කතා කරනවා නම්..
    අපේ ෆ්‍රීන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාලුවන් අපෙන් වෙන් වෙද්දි ඒ අයගේ යුසර් ගිණුමේ නම පෙන්නුම් කරනවා වගේම යම් කිසි කෙනෙක්
    එෆ්.බි අඩවියේ ගිණුම " ඩී, ඇක්ටිවෙට් " කර ගන්නවා නම් වුනත් ඒක පෙන්නුම් වෙනවා..
    ඒ වගේම අපි කාට හරි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවලා තිබ්බා නම් ඒ යවපු අය ගේ නමත් අපිට බලා ගන්න පුලුවන් කම තියෙනවා..

    ඒක නේ මම කලින් කිව්වේ මේ මෘදුකාංගය පොඩි වුනාට අපිට ලොකු වාසියක් අත් විදින්න පුලුවන් කම ලැබෙනවා කියලා..

    ආහ්.. දැන් කියන්න බලන්න මම කලින් කිව්ව විදියට අපේ යාලුවන්ට දැන් බය වෙන්න ඕනේ නෑ නේ..
    එෆ්.බි. අඩවියේ ඉන්න අය ගැන..

    :)


    මගේ මේ උත්සහය හින්දායි පොඩි වේලාවකට නිහඩ වේලා හිටියේ..
    මම හිතනවා මේ උත්සහයෙන් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා..
    ඒ හින්දා ඒ ගැන ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ දේවල් මම හොයා ගත්තේ
    මේ අඩවියෙන් :~ http://www.unfriendfinder.com/
    ( තවත් බොහෝ දේවල් මේ අඩවිය තුලින් දැන හදුනා ගන්න පුලුවන් කම තියෙනවා..)

    ආහ් තවත් කියන්න දෙයක් තියෙනවා..
    මේකෙන් ඔගොල්ලන් ප්‍රයෝජනයක් ගත්තා නම් වචනයකින් හරි අදහසක් දක්වලා යන්න මැලි වෙන්න එපා හේතුව..
    ඔගොල්ලන් ප්‍රයෝජනයක් ගත්තා වගේම මේ ත්‍රේඩ් එක වෙනත් අයට පෙන්නා ගන්න නම් ඔගොල්ලන්ගේ
    වටිනා පොඩි කාලයක් මේ වෙනුවෙන් කැප කරලා අදහසක් දිලා යන්න උත්සහ කරන්න..




     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ela macho thankzzzzzzzzz
    godak watinawa.........mamath oka hoyaganna widiyak kalpana kara kara hitiye a dawaswala...........onna arawath dunnaaaaa +++++++++
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වැදගත් ත්රෙඩ් එකක් බොහෝ මහන්සි වි කර තියෙනවා ස්තුතියි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නියම ත්‍රෙඩ් යාලුවා ඔයා දාන්නෙ,මටත් ෆෙස්බුක් හිටපු කාලෙ ඔය ප්‍රශ්නෙ තිබුනා,එක අමාරුවෙන් ලිස්ට් එක බලලාම හොයාගත්තා හිටියෙත් 100ක් ද කොහෙද REP+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa ban patta..
    macha fake id ballanna puluwandha?

    patta ne machn :)
    fake ID ehema hoyaganna puluwanda meken? :oo:

    ෆෙක් ගිණුම් හොයා ගන්න විදියක් නෑ..
    ඒත් මචන් හුගාක් අය ඉන්නවා නේ..
    බොරුවට අපිව ඇඩ් කරගෙන අපේ විස්තර බලලා තේරුමක් නැති ව අපෙන් රිමෝ වේලා යන අය..
    ඒ අය නේ..
    හොරු.. ඊට වඩා හොරු ඉන්නවා ද මචන්..
     
    • Like
    Reactions: *maheshi*