මේ දවස් වල Laptop

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ලැප අප්ග්‍රේඩ් කරන්න හිතුන මචන්ලා
    දැන් තියෙන එක
    Acer Aspire E 15 - E5 575G
    i5 7th gen
    8GB DDR4 ram
    VGA - Nvidia GeForce 940mx 2GB
    1TB HDD
    256GB M.2 NVME SSD + 2TB HDD added later, (present capacity 256GB SSD + 1TBHDD + 2TBHDD)
    අවුරුදු 4ක් තිස්සේ මේක යුස් කරන්නේ. මේකේ තියෙන අඩුපාඩු display එක කොලිටි මදි. වෙන ලොකු අවුලක් නෑ. battery එකත් දැන් හිටින්නේ නෑ එත් අවුරුදු 4ක් කියන්නේ කලේ හරිනේ එකේ ඒ නිසා එක OK
    ඉදල හිටලා ගේම් එකක් එහෙම ගහනව මන්.. GTA V එහෙම

    මගේ Requirement තමයි
    1. Display එක කොලිටි වෙන්න ඕනේ මිට වඩා.
    2. SSD එකක්‌ තියෙන්න ඕනේ. තව රොම් එක ගලවල පරණ එකේ 2TB එක ගහගන්න පුලුවන්නම් හොදයි.
    2. කලින් එකට වඩා performance ටිකක් හරි වැඩි වෙන්න ඕනේ මොකද ඉදල හිටලා ගේම් එකක් ගහන්න තියෙන්න ඕනේ නැතුව වැඩක් නෑ.. ඒ කියන්නේ onboard VGA බෑ

    මේ requirement වලට සෙට් වෙන ලැප් මොනවද තියෙන්නේ දැන් ගන්න. prices එක්කම කියන පලයල්ලා
     
    • Like
    Reactions: B.Chat

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මගෙ ඔය මොඩල්ම 4GB DDR3 ram.
    i5 8th gen
    VGA - Nvidia GeForce
    SSD නෑ

    kiyatadha ban a dawas wala gaththe?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මගෙ ඔය මොඩල්ම 4GB DDR3 ram.
    i5 8th gen
    VGA - Nvidia GeForce
    SSD නෑ

    kiyatadha ban a dawas wala gaththe?
    80k වගේ උනේ 2017 AUG කැම්පස් ඔෆර් එකක් තිබිල 9000ක් විතර අඩු වුනා
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    80k වගේ උනේ 2017 AUG කැම්පස් ඔෆර් එකක් තිබිල 9000ක් විතර අඩු වුනා
    දැන් i5 එකක් මේ වගේ දෙගුනෙකටත් වැඩී😞
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    80k වගේ උනේ 2017 AUG කැම්පස් ඔෆර් එකක් තිබිල 9000ක් විතර අඩු වුනා
    math 2017. ගාන තිබ්බෙ 110,000 ක් විතර.කැම්පස් ඔෆර් එකට 100,000 ට ගත්තෙ ගෙවන්ඩ අබාන්ස් එකෙන්. එතකොට මම අහුවෙලාද උන්ට.

    ඒ දවස් වල මම සෑහෙන්ඩ හෙවුවා ඒ උනාට.ඔය ගානට හම්බුනේ නෑ.

    SSD නෑ,4GB DDR3 ram එකත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    ඩිස්ප්ලේ අවුල් නම් මොනිටරයක් අරගෙන ගහපන්. හැබැයි උඹට ඒ කාලෙම ඩෙස්ක්ටොප් එකක් ගත්ත නම් අවුරුදු 7-8ක් වුනත් ගේමක් නෑ. මගේ බෝඩ් එකට අවුරුදු 9ක් දැන්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    math 2017. ගාන තිබ්බෙ 110,000 ක් විතර.කැම්පස් ඔෆර් එකට 100,000 ට ගත්තෙ ගෙවන්ඩ අබාන්ස් එකෙන්. එතකොට මම අහුවෙලාද උන්ට.

    ඒ දවස් වල මම සෑහෙන්ඩ හෙවුවා ඒ උනාට.ඔය ගානට හම්බුනේ නෑ.

    SSD නෑ,4GB DDR3 ram එකත්.
    මන් ගත්තේ metropolitan එකෙන් එකේ තමා අඩුවටම තිබ්බේ. මන් ගත්තට පස්සේ ඩොලර් එක වැඩිවෙලා ගණන් වැඩි වුනා. මන් ගනිද්දීත් වැඩිවෙන්න පටන් අරන් තිබ්බේ

    ඩිස්ප්ලේ අවුල් නම් මොනිටරයක් අරගෙන ගහපන්. හැබැයි උඹට ඒ කාලෙම ඩෙස්ක්ටොප් එකක් ගත්ත නම් අවුරුදු 7-8ක් වුනත් ගේමක් නෑ. මගේ බෝඩ් එකට අවුරුදු 9ක් දැන්.
    යන යන සැරේ කැම්පස් උස්සන් පලකො මොනිටරේ. ඩෙස්ක්ටොප් එකක් අරන් මක් කරන්නද බන් ලැප්ටොප් එකක් ගන්නේ යන යන තැන අරන් යන්න. ලැපක් ඇහුවම ඩෙස්ක්ටොප් එකක් ගනින් වගේ උත්තර දෙන්න එපා
    ------ Post added on Feb 20, 2022 at 1:06 PM

    දැන් i5 එකක් මේ වගේ දෙගුනෙකටත් වැඩී😞
    ඒක තමා බන් පොඩ්ඩක් විස්තර හොයන්නේ පොඩි ගානක් නෙමේනේ :-(
    ------ Post added on Feb 20, 2022 at 1:07 PM

    බුම්ප්
    ------ Post added on Feb 20, 2022 at 3:09 PM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මන් ගත්තේ metropolitan එකෙන් එකේ තමා අඩුවටම තිබ්බේ. මන් ගත්තට පස්සේ ඩොලර් එක වැඩිවෙලා ගණන් වැඩි වුනා. මන් ගනිද්දීත් වැඩිවෙන්න පටන් අරන් තිබ්බේ
    දෙසැම්බර් වගේද ගත්තෙ..කලින්ද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මන් ගත්තේ metropolitan එකෙන් එකේ තමා අඩුවටම තිබ්බේ. මන් ගත්තට පස්සේ ඩොලර් එක වැඩිවෙලා ගණන් වැඩි වුනා. මන් ගනිද්දීත් වැඩිවෙන්න පටන් අරන් තිබ්බේ

    යන යන සැරේ කැම්පස් උස්සන් පලකො මොනිටරේ. ඩෙස්ක්ටොප් එකක් අරන් මක් කරන්නද බන් ලැප්ටොප් එකක් ගන්නේ යන යන තැන අරන් යන්න. ලැපක් ඇහුවම ඩෙස්ක්ටොප් එකක් ගනින් වගේ උත්තර දෙන්න එපා
    ------ Post added on Feb 20, 2022 at 1:06 PM

    ඒක තමා බන් පොඩ්ඩක් විස්තර හොයන්නේ පොඩි ගානක් නෙමේනේ :-(
    ------ Post added on Feb 20, 2022 at 1:07 PM

    බුම්ප්
    ------ Post added on Feb 20, 2022 at 3:09 PM
    paw yako aruge bord eka hodai kiyapan hita hadenna :rofl: