ලැප අප්ග්‍රේඩ් කරන්න හිතුන මචන්ලා
දැන් තියෙන එක
Acer Aspire E 15 - E5 575G
i5 7th gen
8GB DDR4 ram
VGA - Nvidia GeForce 940mx 2GB
1TB HDD
256GB M.2 NVME SSD + 2TB HDD added later, (present capacity 256GB SSD + 1TBHDD + 2TBHDD)
අවුරුදු 4ක් තිස්සේ මේක යුස් කරන්නේ. මේකේ තියෙන අඩුපාඩු display එක කොලිටි මදි. වෙන ලොකු අවුලක් නෑ. battery එකත් දැන් හිටින්නේ නෑ එත් අවුරුදු 4ක් කියන්නේ කලේ හරිනේ එකේ ඒ නිසා එක OK
ඉදල හිටලා ගේම් එකක් එහෙම ගහනව මන්.. GTA V එහෙම
මගේ Requirement තමයි
1. Display එක කොලිටි වෙන්න ඕනේ මිට වඩා.
2. SSD එකක් තියෙන්න ඕනේ. තව රොම් එක ගලවල පරණ එකේ 2TB එක ගහගන්න පුලුවන්නම් හොදයි.
2. කලින් එකට වඩා performance ටිකක් හරි වැඩි වෙන්න ඕනේ මොකද ඉදල හිටලා ගේම් එකක් ගහන්න තියෙන්න ඕනේ නැතුව වැඩක් නෑ.. ඒ කියන්නේ onboard VGA බෑ
මේ requirement වලට සෙට් වෙන ලැප් මොනවද තියෙන්නේ දැන් ගන්න. prices එක්කම කියන පලයල්ලා