Acer laptop help

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    machanz la.mata eye gift ekak hambuna Acer v3-571g lab ekak.. 1TB HDD..15.6inch screen,4gb ram. 2gb nvidea .. mekai aula. meka france walin genwe.. windows 8 thiyenneth unge language eken... mama eka change kara.but hama thanama system wala change wela na.. so mama mokada karanna one?? also OS dvd eka eha dala awila..

    1. meke language eka change karanna kohomada system file walatath ekama.
    2. Backup DVD ekak ganne kohomada meke?(win8 wala)
    3.meka 1TB na eka drive ekata dala thiyenne.. backup dvd eken partition karaganna puluwanda without formation .

    pls help :) :yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Language: yes..

    Control Panel -> region & Language -> change location to US & Keyboard & Language to US 0r international or UK english

    Control Panel -> Fonts -> click on text services & input languages -> general-> add-> English (US)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හුටා... වැඩේ ඇනිලා...මචන් මගෙ තියෙන්නේ hp එකක්.also bought in france.මන් දන්න හැටියට 1st installකරද්දි language දුන් නැතිනම් වැඩේ දෙල්.ඕකුන්ගෙ කී බෝඩ් පවා වෙනස්නේ...අපේ එකෙක් ඕක කරගෙන මගෙන් වින්ඩෝස් අරන් ඉමේජ් එකක් තියාගත්තා..මම හිතන්නේ උබට ආයෙම වින්ඩෝස් හොයන් install karanna වෙයි.ඒත් නැහැ අපෙ වැඩ දන්න කොල්ලෝ ඉන්නවානේ.ටිකක් බලලා හරියන් නැතිනම් වින්ඩෝස් දාගනින්,,:yes::yes:
     
    hukas. ow machan. A letter eka thnak aith b thawa duraka.hehe.. same thing. meh windows 8 eke image ekak ganne kohomada?? to dvd to pen drive ??? dan meka format karoth and mekenma image ekak aran..aith french walin da wattene or english?? i mean settings tika install karanna kalon
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Language: yes..

    Control Panel -> region & Language -> change location to US & Keyboard & Language to US 0r international or UK english

    Control Panel -> Fonts -> click on text services & input languages -> general-> add-> English (US)
    ill try now..tnx bro
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Language: yes..

    Control Panel -> region & Language -> change location to US & Keyboard & Language to US 0r international or UK english

    Control Panel -> Fonts -> click on text services & input languages -> general-> add-> English (US)

    මේ වැඩේ සාර්තක නැහැ මචන්..:sorry:.

    hukas. ow machan. A letter eka thnak aith b thawa duraka.hehe.. same thing. meh windows 8 eke image ekak ganne kohomada?? to dvd to pen drive ??? dan meka format karoth and mekenma image ekak aran..aith french walin da wattene or english?? i mean settings tika install karanna kalon

    උබගේ එකෙන්ම ගන්න බැහැ.:sorry:අයෙත් french ම තමයි.මොන ලබ්බ කොරන්ටත් උබට ඕකේ බාසාව තේරෙනවා කියලයැ..උබට same drivers තියෙන එකක් සෙට් වුනානම් ගොඩ මචන්..දැන් තියෙන හොදම වැඩේ ටික drivers tika බලන් ඕකට හරියන වින් 8 බාපන්:yes:.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    මේ වැඩේ සාර්තක නැහැ මචන්..:sorry:.

    උබගේ එකෙන්ම ගන්න බැහැ.:sorry:අයෙත් french ම තමයි.මොන ලබ්බ කොරන්ටත් උබට ඕකේ බාසාව තේරෙනවා කියලයැ..උබට same drivers තියෙන එකක් සෙට් වුනානම් ගොඩ මචන්..දැන් තියෙන හොදම වැඩේ ටික drivers tika බලන් ඕකට හරියන වින් 8 බාපන්:yes:.

    aparade ban. original win8 :( shit. mm ow dan drivers tika banna one..melo cd ekak genala nane.ewa tika enne ithin thawa 1month wath yayi.hehe..
     
    win 8 genuine 1da bn.. ehenm duka thamyi..pattion shrink karanna puluwan.. genuine nathnm onna ohe 4mat karapn bn..
    Control Panel\System and Security\Administrative Tools thiyenawa computer management kiyaala 1k. eke athi disk management kiyalaaa 1k.ethanin thiyena partiton 1ken GB shrink karala aluthin partition hadanna puluwan..aluth partition kadanne free space 1n nisa os 1taa awlak na....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    aparade ban. original win8 :( shit. mm ow dan drivers tika banna one..melo cd ekak genala nane.ewa tika enne ithin thawa 1month wath yayi.hehe..

    දුක් වෙන්න එපා බන්.ඕක අනික් පැත්ත හරවලා එකට උඩින් තියෙන වින්ඩෝස් 8 version එක බලහන්(home or professional).ඒ කරලා ඒක download කරල ඔය serial එක දුන්නම හරි.හැබැයි ඉන්ටෙර්නෙට් ඕනි මචන් register කරන වෙලාවට,,,
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    දුක් වෙන්න එපා බන්.ඕක අනික් පැත්ත හරවලා එකට උඩින් තියෙන වින්ඩෝස් 8 version එක බලහන්(home or professional).ඒ කරලා ඒක download කරල ඔය serial එක දුන්නම හරි.හැබැයි ඉන්ටෙර්නෙට් ඕනි මචන් register කරන වෙලාවට,,,
    koheda ban dan meke serial eka thiyenne???
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    win 8 genuine 1da bn.. ehenm duka thamyi..pattion shrink karanna puluwan.. genuine nathnm onna ohe 4mat karapn bn..
    Control Panel\System and Security\Administrative Tools thiyenawa computer management kiyaala 1k. eke athi disk management kiyalaaa 1k.ethanin thiyena partiton 1ken GB shrink karala aluthin partition hadanna puluwan..aluth partition kadanne free space 1n nisa os 1taa awlak na....
    :dull:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Na machan...
    Lap eke serial ekath ekka OEM key eka windows walata enawa.

    Menna me wage

    image2.png
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Magic jellybean key finder kiyala 1k thiyanawa. eken hoyaganna puluwan.
    ehema naththan Tune Up 2014 install karala eke system information wala windows info balahan eketh thiyanawa.
    windows danakota ube dan thiyana version 1ma english 1k dahan. vena version walata key 1 hari yannaha.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Na machan...
    Lap eke serial ekath ekka OEM key eka windows walata enawa.

    Menna me wage

    image2.png

    වින්ඩෝස් 8 වලට සීරියල් එන්නෙ නෑ.අනික ඕක සිංගල් ලැන්වේජ් පැක් එකක්ද දන්නෙ නෑ.
    මුලු ඩ්‍රයිව් එකම සිස්ටම් ඩ්‍රයිව් එක විදිහට තිබ්බට ඒක ශ්‍රින්ක් කරන්න පුළුවන්.

    513x427xdisk_management_shrink_volume.png.pagespeed.ic.gtf6jNPY5H.png
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan man namm kiyanne ooka format nokara use karanna balapan . anika softwares dala hard eka partition karanda yanda epa .hard ekata hoda na matath lapak hambuna italy walin eketh jara mara godai samahara keys aetteth na hebei man kohomahari use karanawa manam kiyanne format karanda yanda epa. hard eke balapan divers kiyala kohe hari dala nadda kiyala mage ekenam ehema awe.
     
    tnx bro