Acer Laptop

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
කා ගාවද Acer ලැප්ටොප් තියෙන්නේ? මට කියන්න පුලුවන්ද Adapter එකේ ගහලා තියෙන්නේ මොකද්ද කියලා (Manufacturer) නම

අනේ Please ලොකු උදව්වක්
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මොන Adapter එකේද බං?
මගෙ ලගත් තියෙන්නෙ Acer තමයි!!

Power Adapter eke (Mains electricity ekata gahana eka) Battery charger? Mata one Manufacturer nama. Mama adapter ekak gaththa eka genuineda kiyala balanna one

Umbe laptop model ekath gahala ewanawada? Thanks
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Mama Acer 5738 ekata battery charger ekak gatta eke gahala thiyenne LITEON kiyala. Umba dannawada meka hora ekakda genuine da kiyala? Meka balanna widiyak thiyenewada?
    එහෙම දන්නේ නෑ බං!:rolleyes:
    අපේ ගෙදර තියෙන දෙකේම හැබැයි මම කිව්ව එකෙන් තමයි ඇවිත් තියෙන්නේ!
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Ammo thank you thank you Krazy_iN_LuV, csg, dumindayk, nadun07.

    Umbala hinda thamai mata ada reta ninda yanne. :yes::yes: