Acer Laptop

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ai bn ithn wenama ekak gatte?original ekata kela unadA?

නැහැ බං මම ලැප දුන්නා repair එකකට Metropolitan එකට. Battery Charger එකත් එක්ක දුන්නේ. සතියකින් උන් හැදුවට පස්සේ ගන්න ගියාම උන් ඒක නැති කරලා! මට එදා ගන්න කිව්වාලු. :angry:මගුල තමා. උන් එක්ක කතා කරලා කතා කරලා 'Concessionary' 'අඩු' price එකකට ගත්තා. (Rs 3640)
Warranty මාස 2යි. මම ලැප ගත්තේ 3 yrs parts warranty එක්ක. :angry::angry:

ෂිහ් බලපං මම කලින් Thread එකක post නුත් කලා උන්ගේ customer service හොඳයි කියල. ඒ කාලේ දන්නේ නැහැනේ මේ වගේ හොරු ටිකක් කියලා
 
Last edited:

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
magwa dekak thiyenawa
ekak HIPRO
anika Delta Electronics...
mama danna widiyata oya deka thama wadiya enne acer walata

ආහ් ඔව් උඹෙත් Acer නේ තියෙන්වා කිව්වේ නේද? :yes::yes: මටනම් Metropolitan එක තිත්ත උනා බං මේ වැඩෙන්. :(:( (
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ado maraine ban.. danata sahenna piliganeemak thiyenawane unge service eka gana. ane manda.

ඒක නේන්නම් මමත් හිතන් හිටියේ එහෙමයි. මට මුලින් කිව්වෙ Rs 14000 ට ගන්න කියලා! :growl::growl: අනිත් එක මට විතරක් නෙමේ, වෙන කට්ටියටත් මේ වගේ වැඩ වෙලා තියෙනවා. කතා කරද්දී එකෙක්ගේ කටින්ම වැරදිලා කියවුනා.