Achchita Haal karanne.
Achchige redda
Mokakda mewa?
Archchigen ma ahaganin

Achchita Haal karanne.
Achchige redda
Mokakda mewa?

මම ඉතිං එළකිරියෙ රිප්ලයි දාන විදිය එහෙම දැකල ඇතිනේ..
පොශ් වෙන්න යන අයට යාළුවො අඩුයි.. මොකද එයාලා ආශ්‍රය කරන්න බයයි.. උඹ කිව්වත් අඬනවා ඇස් දෙක මිරික මිරික.. උයා මට බැන්නා කියලා..
ලංකාවේ ගොඩක් අය පොශ් කියන්නෙ මෙන්න මේවට තමයි..
KFC එකෙන් බුරියානි එකක් කෑවම,
Pizza Hut එකෙන් පීසා එකක් කෑවම,
බාත්රූම් එකට ගිහින් කොමඩ් එක උඩ වාඩිවෙලා සෙල්ෆියක් ගත්තම,
ලංකාවෙ මව් බාශාව බල්ලට දාලා සුද්දගෙ කඩ්ඩ හතර වටේ වැනුවම,
සිංහල බෑ බෑ වගේ ගොබ්බ විදියට ටෝක් කලාම,
පිරිසක් ඉස්සරහ බබා වගේ හැසිරුනාම,
කොල්ලො නම්, බෙල්ට් එක පැත්තට බැඳලා, හොඳ ෆෝන් එකකුත් අතේ තියන්, පතංගර හෙඩ් ෆෝන් දෙකකුත් කනේ ගහන්, ටිකක් ගණන් කිටකුත් ගහන් යද්දි,
කෙල්ලො නම්, වියතෙ සායක් ඇඳන් හෙළුව විකුණද්දි,
මට හිතෙන්නෙ නූතන බටහිර සංස්කෘතිය කරපින්නාගෙන ඉන්න ගොඩයන් ටිකක් කියලා ඔය පොශ් කියන්නෙ..
මොකක්ද ඇත්තටම පොශ් කියන්නෙ..?
මං මේ කියපුවටද..?
එහෙම නැත්තං සල්ලි තියෙන,
තාත්තා එංගලන්තෙ, අම්මා ලංකාවෙ වගේ මික්ස් එකකින් හැදිච්ච උන්ද..?
ඒත් නැත්තං මානසික ලෙඩ්ඩුද..?
මට හිතෙන විදියට ලංකාවෙ පොශ් උන් නෑ.. උන් ඕක හිතේ මවාගත්තු මායාවක්.. එදා වේල කන්න නැතත් ලෝකෙට පේන්න බොරු සෝබන දාන එකටයි අපේ උන් පොශ් කියන්නෙ..
මට පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරනවද පොශ් ගැන..?
posh kianne ekamathma nemei.
oya dekala tiyenawada posh aya oya wage bahubootha wachana use karanne? egollanta adinna wilasitha tiyenawa. Prada Sunglasses, Armani Suits katha karanne wishishtha sinhala, Ranil Wickramasinghe wage ayawa aththatama hamba wela tiyenawanam ewage thamai minissu kianne, Eyage wife Maithrith ehemai ugath posh.
Dan hitapu janadipathi thumage wife Shiranthi poshma kianne behene. ewage.


Prada Sunglasses දැම්මාම, Armani Suit ඇන්දාම ඌ පොශ් නම් යකෝ මාත් පොශ්.. මං ගාවත් ඔය දෙකම තියෙනවා..
රනිල් හම්බ නොවුනට මං මහින්ද රාජපක්ෂ හම්බවෙලා තියෙනවා.. මං පොශ්..
oyage poosa ko?
ehema posh kianne behe, maam kiwwane armani suit eka adinnath, prada sunglasses adinnath certain level of style tiyenne one. oya oka andama nikan godayek wage. hikz



පූසා මලා..
සිරා බ්‍රෝ.. උඹට විතරයි ඒක තේරුණේ..
උපතින් බිහිවන සත්වයා මනුස්සයෙකු කරගත යුත්තේ තමා විසින්මය කියලා කතාවක් තියෙනව බ්‍රෝ..



-----------------------------------------------------------oyage poosa ko?
ehema posh kianne behe, maam kiwwane armani suit eka adinnath, prada sunglasses adinnath certain level of style tiyenne one. oya oka andama nikan godayek wage. hikz


-----------------------------------------------------------
Why do you always ask about poosa , you mean you have a pussy? so you are interested of his poosa ?
Anyway the way you ask questions are very much similar to the questions ask by scurvy, he is a POSH person and rocked the Australia when he was there, so why don't you hang around with him and reply to his threads?
To start with here is one of his thread.
http://www.elakiri.com/forum/showthread.php?t=1716670

ආච්චිගේ කටේ දත් නැති හින්දා මොකට හාල් ගරනවාද මන්දා
එතකොට ඇයි ආච්චිට හාල් ගරන්නේ නැත්තේ...
දන්නේ නෑ...
ආච්චිගේ කටේ දත් නෑ... එතකොට වැලි හැපෙන්නේ නෑ... ඒ හින්දා ආච්චිට හාල් ගරලා වැඩක් නෑ... බත් ඔහේ ගිලිනවා... හපන්නේ නෑ... මේ සිංහල සංස්කෘතියේ වචන පද, තේරුම් දන්නේ නැත්නම් අපි විශාල ව්‍යසනයකට ලක් වෙනවා...
http://www.mawbima.lk/56-101527-news-detail.html![]()
achchilata grinder mixer tiyenawane, eken hodata garanna puluwan.

I don't talk with mentally unstable people, Additionally he is not posh he's a godaya who blabbers and has no sense of style.


තේරුමක් නැති වැඩක් කියල කියන එක තමයි ඕකේ තේරුමmokakda meke theruma