නියමයි මචන් කුරුලෑ කියන්නේ මටත් මේ දවස් වල තියෙන දැවෙන ප්රශ්නයක් ......
උබේ thread ලොකු උදව්වක් ++
Me macho matath me kurula case eka nam epa wela thiyenne, docla 2k gawata withara giya success nahane, me oya docla dena beheth digatama use kalata kamak nadda? ewa walain side effect athi wenawada (Microdox DT tablet, Isotrix Gel, Isotrexin Gel).
Anyway Great Psot macho, rep denna balune...
patta machan
+9
♥-Aurora-♥;15036336 said:![]()
5+ ~♥~
good post
elaaa...elaaaa maxxaaaaaa
වැදගත් තොරතුරු...
thanx machan..good post![]()
උපරිමයි මචන්. ගොඩ දෙනෙක් තමන්ගේ profession එකට අදාළ දේවල් නොමිලේ තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. උබ කිසිම ලාබ ප්රයෝජනයක් නැතුව මේ කරන දේ නම් ගොඩක් වටිනවා. මම දැන් තමයි උබේ ත්රෙඩ් ලිස්ට් එක දැක්කේ. ෆ්රී ටයිම් එකක සේරම කියවන්න ඕන. පුළුවන් විදියට මේ වගේ ත්රෙඩ් දාපන්.



මචන් බොහොම පින් මේවගේ දෙයක් අපිට විස්තර කරාට. මොකද මගේ මුනෙත් කුරුලෑ තියනවා.
You must spread some Reputation around before giving it to luckyluke111 again. sorry bro
bump





මට පෙනෙන විදියට ඒවා ටික ටික ලොකු වෙනවා වගේ ....

මේක නතරකරන්න හරි ආපුවා අයින් කරන්න හරි මොකක්හරි කරන්න පුලුවන්ද මචන්?