Acne - කුරුලෑ කුරුලෑ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මචං නිදහසේ කියෙව්වෙ දැන් තමා ත්‍රේඩ් එක.. මේ ගැන නොකියා ඉන්න බෑ.. ඒ නිසා කියනවා.. තෝ මට බැන්නොත් වල්ල තලනවා ගලක් උඩ තියලා කොට්ටම්බා තලනවා වගේ..:yes:

    හරියටම මට මතක විදියට මේ අවුරුද්දෙ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මුල් මාසෙ එක දිගටම මගේ මූණෙ කුරුලෑ එන්න ගත්තා.. ආවා කියන්නෙ පොල් ගෙඩි සයිස්.. එකක් හොඳ වෙන්න කලින් තවත් එක්ක එනවා.. ඔය වගේ කුරුලෑ හත අටක්ම ආවා.. ඔය ඇහැට පේන්නෙ නැති හිච්චං ලබ්බවල් නෙමෙයි හරිය.. ටිකක් ලොකු ඒවා..

    මං මානසිකව වැටුණා.. ඔය කුරුලෑ තියෙන අනිත් එවුනුත් එහෙම තමා.. මොකද හැම එකාම ආස මූණ ලස්සනට තියාගෙන ඉන්නනේ.. කුරුලෑ ඇවිල්ලා චාටර් වුණාම අවුල්.. ඉතිං මං කුරුලෑ නැති කරගන්න කියලා Forever, Fair & Lovely, Ponds නමුත් මතක නෑ.. සමහර ක්‍රීම් පට්ට ගණන්.. ඒත් ඔය එක ලොඩ්ඩකටවත් කුරුලෑ නම් අඩු වුණේ නෑ.. තිබුණටත් වඩා වැඩි වුණා මිසක.. අයියෝ සල්ලි කියලා හිතුනා.. :(

    පස්සෙ මං වැඩේ අතෑරියා.. කොච්චර කලත් ඔච්චරනේ.. ඔන්න සති දෙක තුනක් ගෙවිලා යද්දි දවසක් ලකියාගෙන් ඇහුවා මචං කුරුලෑ වලට ගාණ ක්‍රීම් එකක් නැද්ද..? කියලා.. කොල්ලා එදා තමයි මට ඔය Adapalene Gel එක ගැන කිව්වෙ.. ඒ කියලා අන්තිමට කිව්වා ක්‍රීම් එක ගෙනල්ලා ගාන්න කලින් මට PM එකක් දාපන් කියලත්.. මං ඊළඟ දවසෙ ගිහින් ගෙනාවා.. රුපියල් එකදාස් හාරසිය ගානක් වුණා.. ගෙනාපු ගමන් පකා වගේ මං ඕක මූණ පුරාම ගෑවා.. යකෝ ෆස්ට් ටයිම්ම ටියුබ් එක පොත්තක් වුණා.. මට අමතක වුණා පොර මට මැසේජ් එකක් දාන්න කියපු බවත්.. :(

    ගාලා ඉවර වුණාට පස්සෙ මං ලකියගෙන් අහනවා මචං මේක කොහොද ගාන්න ඕනෙ කියලා.. එතකොට තමා කිව්වෙ උඹ ඕක රෑට විතරක් ගාපන්.. නැත්නම් මූණ කලු වෙයි කියලා.. :( ඒත් අවුලක් වුනේ නෑ මං අව්වෙ ගියපු නැති නිසා.. :yes:

    දෙයියනේ කියලා මාසයක් ගියෙත් නෑ මෙන්න මූණෙ කුරුලෑ හොයන්නවත් නෑ.. මූට වැන්දත් මදි කියලා මට හිතුනෙ ඒ වෙලාවෙ තමයි.. කොහොම හරි වැඩේට නම් Adapalene Gel ටියුබ් දෙකහමාරක්ම ගියා.. ඒ මං මූණ පුරාම ගාපු නිසා.. සති දෙකකට විතර පස්සෙ තමා මේ යකා මට ඒකත් කිව්වෙ.. යකෝ.. කුරුලෑව උඩ විතරක් ගාපන් මුළු මූනෙම ගාන්න එපා කියලා..:dull:

    Adapalene Gel එක නම් කුරුලෑ වලට පට්ටම පට්ටයි.. මට වැඩේ එක ටියුබ් එකෙන් කරගන්න තිබුණා.. ඒත් මූණ පුරාම ගාපු නිසා තමා දෙකහමාරක් විතර පාවිච්චි කරන්න වුණේ.. අද වෙනකන් තවම කුරුලෑවක් ආවෙ නෑ.. ඉඳලා හිටලා එකක් ආවත් එනවත් එක්කම අර ක්‍රීම් එක ගෑවම ගොඩ.. ඒ එක්කම මං ලකියගෙන් ඇහුවා මූණෙ තියෙන කුරුලෑ කැළැල් මැකෙන්න ක්‍රීම් එකක්.. ඒකටත් ක්‍රීම් එකක් දුන්නා.. මට දැන් නම නම් මතක නැහැ.. ඒත් මට ඒක නම් හොයාගන්න බැරි වුණා.. එක ෆාමසියකවත් නැහැ.. වැඩිය ගේන්නෙ නැතිලු.. ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා යුනයිටඩ් ෆාමා එකේ එවුන්.. පස්සෙ ඒක අතෑරලා දැම්මා..

    ඊට පස්සෙ දවසක අපේ ඩොක්ටර් නැක්ගෙන් මං ඇහුවා මචං දන්නෙ නැද්ද කුරුලෑ කැළැල් මැකෙන්න ක්‍රීම් එකක් එහෙම කියලා.. පොර මට කිව්වා මචං Mederma කියලා ක්‍රීම් එකක් තියෙනවා.. ඒක සුපිරියි.. රුපියල් එකදාස් දෙසීයක් විතර වෙයි.. ඒකෙන් ඔය ඔපරේෂන් කරපු කැළෑල්, පිච්චිච්ච කැළැල් වගේ ලොකු ඒවා වුණත් මැකෙනවා කියලා.. යකෝ එච්චර දෙයක් කරන්න පුළුවන් නම් කරුලෑ කැළලක් මකන්න බැරිද.. ඊළඟ දවසෙ ගියා ෆාමසියට අරගෙන ආවා Mederma ක්‍රීම් එකකුත්.. ඒක නම් තවම පාවිච්චි කරනවා.. දැන් සතියක් විතර වෙනවා.. දවසට තුන් පාරක් ගාන්න ඕන.. ඒකෙත් නියම ප්‍රතිපල තියෙනවා දැනටමත්..:yes: උපරිමයි.. අවුලකට තියෙන්නෙ ක්‍රීම් එක ලූණු ගඳයි.. ඒත් අවුලක් නෑ.. වැඩේ වෙන්නනේ ඕන..

    ප:ලි - Adapalene Gel එක මං මුලින්ම ගත්තෙ එකදාස් හාරසිය ගාණයි.. දෙවනියට මං ඒ ක්‍රීම් එක ගත්තෙ වෙන ෆාමසියකින්.. මොකද ලකියම තමා කිව්වෙ ඒ ක්‍රීම් එක එච්චර ගාණක් වෙන්නෑ කියලා.. ඇත්ත කතාව.. ඒක අනිත් ෆාමසියෙ රුපියල් නවසිය ගාණයි..

    ගාන්න කලින් මූණ පෙපර්මින්ට් ෆේස්වොෂ් එකකින් හරි මොන මගුලකින් හරි හොඳට හෝදලා ගාපන්.. තෙල් ගතිය අඩු වුණාම ගාපිය..

    Mederma ක්‍රීම් එක රුපියල් එකදාස් දෙසිය ගාණක් වෙනවා.. තවම මං එකයි පාවිච්චි කලේ.. රැවුල කපපු ගමන් ඒ ක්‍රීම් එක ගාන්න එපා.. කහඹිලියා කොළ ගෑවුණාට වඩා අන්තෙට කසන්න ගන්නවා මූණ.. ඒ නිසා රැවුල කපපු දවසට නොගා හිටපල්ලා.. නැත්නම් ට්‍රීමර් එකකින් රැවුල කපපල්ලා..

    ඔය ක්‍රීම් එක ගානකොටත් මූණ හොඳට සෝඳලා ගාපන්.. පෙපර්මින්ට් ෆේස්වොෂ් එක හොඳා ඒකටත්.. මූණෙ තෙල් තියෙනවා නම් ඒක උඩින් ගාන්න එපා.. වැඩක් වෙන්නෑ.. දවසට තුන්පාරක් ගාපන්.. ලස්සනට කැළැල් අඩුවෙයි..:D

    මං කියන්නෑ Adapalene Gel එකෙන් නිට්ටාවටම කුරුලෑ නැති කරනවා කියලා.. ලකියා කියලත් තියෙනවනේ කුරුලෑ නැත්තටම නැති කරන්න බැහැ පාලනය කරන්න විතරයි පුළුවන් කියලා.. කුරුලෑ එනවා.. ඒත් කලින් තරම්ම නෙමෙයි.. ඉඳලා හිටලා එකක් දෙකක් වගේ.. ඒ එනවත් එක්කම ක්‍රීම් එක ගාපන්.. වැඩේ ගොඩ..

    මං මේ ටික කිව්වෙ නොකියා ඉන්න බැරි නිසා.. උඹගෙ ලිපි ගොඩක්ම වටිනවා ලකියා.. කවුරුවත් කතා නොකරන දේවල්, ගොඩක් අය නොදන්න දේවල් ගැන මෙහෙම කතා කරන එක ඇත්තටම හුඟක් වටිනවා.. උඹ කරන රැකියාවත් එක්ක මේ තරම් මහන්සි වෙලා ත්‍රේඩ් එකක් දානවා කියන්නෙ ඉතිං ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා මං දන්නවා.. උඹ රැකියාවට වඩා කරන්නෙ සමාජ මෙහෙවරක්.. ඇත්තටම අගය කරනවා..

    ඒ වගේම ලකියා, ඩොක්ටර් නැක් අද නොහිටින්න මම තවමත් අර ජරාවල් වලට අහුවෙනවා.. සිරාවටම ඔය රෙද්දවල් වලට මේ ලංකාවෙ මෝඩ කෙල්ලො කොල්ලො කී දාහක් නම් අහුවෙනවා ඇත්ද.. කොච්චර ගාණක් වියදම් කරනවා ඇත්ද..? ඔය මගුල් වලට කරන්න පුළුවන් දෙයක් නෑ.. බොරුවට සල්ලි වියදම් කරලා ගන්න එපා..අපේ එවුන් දාහට දෙදාහට තියෙනවා දැක්කම ගන්නවා.. බඩු හොඳ ඇති කියලා.. ඒත් අන්තිමට තිබුණටත් වඩා කුරුලෑ වැඩි වෙලා තමා නවතින්නෙ..

    ජයෙන් ජය මචෝ.. තවත් වටිනා ලිපි ඉඳිරියෙදිත් කියවන්න ආසාවෙන් ඉන්නවා..!

    Last edited:
    May 21, 2013
    47
    3
    0
    එලකිරි ත්‍රෙඩ් එකක් පට්ට....

    මම ත් සාමාන්‍යයෙන් කුරුලැවක් ආපු ගමන් මිරිකලා කරලා කඩන්න යන්නේ නෑ. ඕක හොඳට ලොකු වෙලා පැසවලා වගේ වෙලා අර නිකන් චව් වෙනවා වගේ වෙනකන් ම තියෙන්න අරිනවා. සීන් එක කියන්නේ මම නම් මෙලෝඅ ෆේස් වොශ් එකක් පාවිච්චි කරන්නේ නෑ නිකන් ඇගේ ගාන සබන් එකම මූනෙත් ගානවා බොහෝ විට ලයිෆ් බෝයි එකට කමක් නෑද්ද?
    ඔහොම මූන හෝදලා ඉවර වෙලා මූන පිහිදානකොට කුරුලෑව කැඩුනට කමක් නැද්ද? මටනම් වෙන්නෙම ඒකයි... මොකද ඔහොම කුරුලාව ටොම්බ සයිස් වෙනකන් ඉඳලා වොශ් එකක් දාපු වෙලවට මොන්න පිහිදානකොට හොඳට තෙතමනය උරලා පෙගිලා වගේ තියන නිසා කුරුලැව ටුක් ගාලා කැඩෙනවා... ඒකට කමක් නැද්ද?

    කුරුලැවක් මුලින් ම මිරිකලා කඩලා දාන එකෙයි
    මම ඔය කියපු විදිහට ටික දවසක් ගිහිල්ලා ඔහොම වොශ් එකක් දාලා මූන පිහිදානකොට කැඩෙන එකෙයි වෙනසක් තියනවද?
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    machan.. mage kurule kiyala lokuwata enne na.. podi bibili wage ewathama enne.. ewa penneth nathi tharam.. kurule wage kaha pata wenneth na.. eth machan shave karaddi mewa kapenawa.. kapila dan mulu munama kalu wela.. mage mune oil gathiyanam tikak wadi.. mekata mokuth karanna baida ban
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    last friday mama kurule walata beheth ganda gihin bonda doxyhexal 50mg tabletui stieve-A cream 1y dunna,, tablet eka dawasata eka parak ganda qwa,, machan dawase koi welaweda eka ganne? cream 1 nam re nindata pera
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Big bump..!!!!

    pattai machna

    uba docter kenek da? :) ela ela machan :) <3 watinva uba dana threads :yes:
    rep passe dennam ;)
    උඹ ඊයෙත් රෙප් දීලා තිබ්බේ බං වෙන මොකක්ද එකක දාපු පෝස්ට් එකකට... :D

    hamadamath wage godak watina wadaka
    onna ada rep 5+ dunna

    ela
    82788278.jpg

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මගේ මූනේ කුරුලෑ එන්න පටන්ගත්තේ වයස 12 දී විතර. ඒ තරම් කාලේ වැඩිය දෙනෙක්ට ඕවා එන්නේ නැති නිසා පුදුම අප්සෙට් එකකින් හිටියේ. කොහොමහරි අපේ අනෙක් උන්ට කුරුලෑ එනකොට මගේ කුරුලෑ එන එක නැවතිලා....:lol::lol:
    :lol:

    මට දැන් තියෙන ප්‍රශ්නේ තමා Black Heads එන එක. දෙකතුනක් තිබිලා ලේසර් අල්ලලා අයින් කරලා දැම්මා. ඒත් දැන් ඒවා තිබුණු සමහරට තැන්වල කළු ලප එන්න පටන් අරගෙන..... :oo::oo::oo:මට පෙනෙන විදියට ඒවා ටික ටික ලොකු වෙනවා වගේ ....:baffled::baffled::baffled: මේක නතරකරන්න හරි ආපුවා අයින් කරන්න හරි මොකක්හරි කරන්න පුලුවන්ද මචන්?
    Mederma කියලා Cream එකක් තියනවා... මමත් ලඟඳි දැනගත්තේ... ළූණු සාරයෙන් හදපු එකක්ලු.. ඒකට ඔය කැලැල් අඩුවෙනවා කියලා තියෙනවා.. ක්‍රීම් එක 1200 ක් වෙනවා....

    බෙදා ගත්තට ස්තුතියි

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔන්න මචං නිදහසේ කියෙව්වෙ දැන් තමා ත්‍රේඩ් එක.. මේ ගැන නොකියා ඉන්න බෑ.. ඒ නිසා කියනවා.. තෝ මට බැන්නොත් වල්ල තලනවා ගලක් උඩ තියලා කොට්ටම්බා තලනවා වගේ..:yes:

    හරියටම මට මතක විදියට මේ අවුරුද්දෙ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මුල් මාසෙ එක දිගටම මගේ මූණෙ කුරුලෑ එන්න ගත්තා.. ආවා කියන්නෙ පොල් ගෙඩි සයිස්.. එකක් හොඳ වෙන්න කලින් තවත් එක්ක එනවා.. ඔය වගේ කුරුලෑ හත අටක්ම ආවා.. ඔය ඇහැට පේන්නෙ නැති හිච්චං ලබ්බවල් නෙමෙයි හරිය.. ටිකක් ලොකු ඒවා..

    මං මානසිකව වැටුණා.. ඔය කුරුලෑ තියෙන අනිත් එවුනුත් එහෙම තමා.. මොකද හැම එකාම ආස මූණ ලස්සනට තියාගෙන ඉන්නනේ.. කුරුලෑ ඇවිල්ලා චාටර් වුණාම අවුල්.. ඉතිං මං කුරුලෑ නැති කරගන්න කියලා Forever, Fair & Lovely, Ponds නමුත් මතක නෑ.. සමහර ක්‍රීම් පට්ට ගණන්.. ඒත් ඔය එක ලොඩ්ඩකටවත් කුරුලෑ නම් අඩු වුණේ නෑ.. තිබුණටත් වඩා වැඩි වුණා මිසක.. අයියෝ සල්ලි කියලා හිතුනා.. :(

    පස්සෙ මං වැඩේ අතෑරියා.. කොච්චර කලත් ඔච්චරනේ.. ඔන්න සති දෙක තුනක් ගෙවිලා යද්දි දවසක් ලකියාගෙන් ඇහුවා මචං කුරුලෑ වලට ගාණ ක්‍රීම් එකක් නැද්ද..? කියලා.. කොල්ලා එදා තමයි මට ඔය Adapalene Gel එක ගැන කිව්වෙ.. ඒ කියලා අන්තිමට කිව්වා ක්‍රීම් එක ගෙනල්ලා ගාන්න කලින් මට PM එකක් දාපන් කියලත්.. මං ඊළඟ දවසෙ ගිහින් ගෙනාවා.. රුපියල් එකදාස් හාරසිය ගානක් වුණා.. ගෙනාපු ගමන් පකා වගේ මං ඕක මූණ පුරාම ගෑවා.. යකෝ ෆස්ට් ටයිම්ම ටියුබ් එක පොත්තක් වුණා.. මට අමතක වුණා පොර මට මැසේජ් එකක් දාන්න කියපු බවත්.. :(

    ගාලා ඉවර වුණාට පස්සෙ මං ලකියගෙන් අහනවා මචං මේක කොහොද ගාන්න ඕනෙ කියලා.. එතකොට තමා කිව්වෙ උඹ ඕක රෑට විතරක් ගාපන්.. නැත්නම් මූණ කලු වෙයි කියලා.. :( ඒත් අවුලක් වුනේ නෑ මං අව්වෙ ගියපු නැති නිසා.. :yes:

    දෙයියනේ කියලා මාසයක් ගියෙත් නෑ මෙන්න මූණෙ කුරුලෑ හොයන්නවත් නෑ.. මූට වැන්දත් මදි කියලා මට හිතුනෙ ඒ වෙලාවෙ තමයි.. කොහොම හරි වැඩේට නම් Adapalene Gel ටියුබ් දෙකහමාරක්ම ගියා.. ඒ මං මූණ පුරාම ගාපු නිසා.. සති දෙකකට විතර පස්සෙ තමා මේ යකා මට ඒකත් කිව්වෙ.. යකෝ.. කුරුලෑව උඩ විතරක් ගාපන් මුළු මූනෙම ගාන්න එපා කියලා..:dull:

    Adapalene Gel එක නම් කුරුලෑ වලට පට්ටම පට්ටයි.. මට වැඩේ එක ටියුබ් එකෙන් කරගන්න තිබුණා.. ඒත් මූණ පුරාම ගාපු නිසා තමා දෙකහමාරක් විතර පාවිච්චි කරන්න වුණේ.. අද වෙනකන් තවම කුරුලෑවක් ආවෙ නෑ.. ඉඳලා හිටලා එකක් ආවත් එනවත් එක්කම අර ක්‍රීම් එක ගෑවම ගොඩ.. ඒ එක්කම මං ලකියගෙන් ඇහුවා මූණෙ තියෙන කුරුලෑ කැළැල් මැකෙන්න ක්‍රීම් එකක්.. ඒකටත් ක්‍රීම් එකක් දුන්නා.. මට දැන් නම නම් මතක නැහැ.. ඒත් මට ඒක නම් හොයාගන්න බැරි වුණා.. එක ෆාමසියකවත් නැහැ.. වැඩිය ගේන්නෙ නැතිලු.. ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා යුනයිටඩ් ෆාමා එකේ එවුන්.. පස්සෙ ඒක අතෑරලා දැම්මා..

    ඊට පස්සෙ දවසක අපේ ඩොක්ටර් නැක්ගෙන් මං ඇහුවා මචං දන්නෙ නැද්ද කුරුලෑ කැළැල් මැකෙන්න ක්‍රීම් එකක් එහෙම කියලා.. පොර මට කිව්වා මචං Mederma කියලා ක්‍රීම් එකක් තියෙනවා.. ඒක සුපිරියි.. රුපියල් එකදාස් දෙසීයක් විතර වෙයි.. ඒකෙන් ඔය ඔපරේෂන් කරපු කැළෑල්, පිච්චිච්ච කැළැල් වගේ ලොකු ඒවා වුණත් මැකෙනවා කියලා.. යකෝ එච්චර දෙයක් කරන්න පුළුවන් නම් කරුලෑ කැළලක් මකන්න බැරිද.. ඊළඟ දවසෙ ගියා ෆාමසියට අරගෙන ආවා Mederma ක්‍රීම් එකකුත්.. ඒක නම් තවම පාවිච්චි කරනවා.. දැන් සතියක් විතර වෙනවා.. දවසට තුන් පාරක් ගාන්න ඕන.. ඒකෙත් නියම ප්‍රතිපල තියෙනවා දැනටමත්..:yes: උපරිමයි.. අවුලකට තියෙන්නෙ ක්‍රීම් එක ලූණු ගඳයි.. ඒත් අවුලක් නෑ.. වැඩේ වෙන්නනේ ඕන..

    ප:ලි - Adapalene Gel එක මං මුලින්ම ගත්තෙ එකදාස් හාරසිය ගාණයි.. දෙවනියට මං ඒ ක්‍රීම් එක ගත්තෙ වෙන ෆාමසියකින්.. මොකද ලකියම තමා කිව්වෙ ඒ ක්‍රීම් එක එච්චර ගාණක් වෙන්නෑ කියලා.. ඇත්ත කතාව.. ඒක අනිත් ෆාමසියෙ රුපියල් නවසිය ගාණයි..

    ගාන්න කලින් මූණ පෙපර්මින්ට් ෆේස්වොෂ් එකකින් හරි මොන මගුලකින් හරි හොඳට හෝදලා ගාපන්.. තෙල් ගතිය අඩු වුණාම ගාපිය..

    Mederma ක්‍රීම් එක රුපියල් එකදාස් දෙසිය ගාණක් වෙනවා.. තවම මං එකයි පාවිච්චි කලේ.. රැවුල කපපු ගමන් ඒ ක්‍රීම් එක ගාන්න එපා.. කහඹිලියා කොළ ගෑවුණාට වඩා අන්තෙට කසන්න ගන්නවා මූණ.. ඒ නිසා රැවුල කපපු දවසට නොගා හිටපල්ලා.. නැත්නම් ට්‍රීමර් එකකින් රැවුල කපපල්ලා..

    ඔය ක්‍රීම් එක ගානකොටත් මූණ හොඳට සෝඳලා ගාපන්.. පෙපර්මින්ට් ෆේස්වොෂ් එක හොඳා ඒකටත්.. මූණෙ තෙල් තියෙනවා නම් ඒක උඩින් ගාන්න එපා.. වැඩක් වෙන්නෑ.. දවසට තුන්පාරක් ගාපන්.. ලස්සනට කැළැල් අඩුවෙයි..:D

    මං කියන්නෑ Adapalene Gel එකෙන් නිට්ටාවටම කුරුලෑ නැති කරනවා කියලා.. ලකියා කියලත් තියෙනවනේ කුරුලෑ නැත්තටම නැති කරන්න බැහැ පාලනය කරන්න විතරයි පුළුවන් කියලා.. කුරුලෑ එනවා.. ඒත් කලින් තරම්ම නෙමෙයි.. ඉඳලා හිටලා එකක් දෙකක් වගේ.. ඒ එනවත් එක්කම ක්‍රීම් එක ගාපන්.. වැඩේ ගොඩ..

    මං මේ ටික කිව්වෙ නොකියා ඉන්න බැරි නිසා.. උඹගෙ ලිපි ගොඩක්ම වටිනවා ලකියා.. කවුරුවත් කතා නොකරන දේවල්, ගොඩක් අය නොදන්න දේවල් ගැන මෙහෙම කතා කරන එක ඇත්තටම හුඟක් වටිනවා.. උඹ කරන රැකියාවත් එක්ක මේ තරම් මහන්සි වෙලා ත්‍රේඩ් එකක් දානවා කියන්නෙ ඉතිං ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා මං දන්නවා.. උඹ රැකියාවට වඩා කරන්නෙ සමාජ මෙහෙවරක්.. ඇත්තටම අගය කරනවා..

    ඒ වගේම ලකියා, ඩොක්ටර් නැක් අද නොහිටින්න මම තවමත් අර ජරාවල් වලට අහුවෙනවා.. සිරාවටම ඔය රෙද්දවල් වලට මේ ලංකාවෙ මෝඩ කෙල්ලො කොල්ලො කී දාහක් නම් අහුවෙනවා ඇත්ද.. කොච්චර ගාණක් වියදම් කරනවා ඇත්ද..? ඔය මගුල් වලට කරන්න පුළුවන් දෙයක් නෑ.. බොරුවට සල්ලි වියදම් කරලා ගන්න එපා..අපේ එවුන් දාහට දෙදාහට තියෙනවා දැක්කම ගන්නවා.. බඩු හොඳ ඇති කියලා.. ඒත් අන්තිමට තිබුණටත් වඩා කුරුලෑ වැඩි වෙලා තමා නවතින්නෙ..

    ජයෙන් ජය මචෝ.. තවත් වටිනා ලිපි ඉඳිරියෙදිත් කියවන්න ආසාවෙන් ඉන්නවා..!

    ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි... දැනගන්න ඕනේ මොනවා හරි තියෙනම් ඉල්ලපල්ලා.. සළකලා බලලා පුලුවන් එකක් නම් අනිවා දාන්නම්.. කුරුලෑ ගැනත් දාන්න හිතුවේ උඹ ඇහුවට පස්සේ තව කෙනෙකුත් ඇහුවා ඒ ගැන ඒකයි... අනික පරයෝ තොට මම පහුවෙනිදම කිව්වා ගෙඩි වල විතරක් ගාපන් කියලා... උඹ ඒක දකින්න ඇත්තේ පස්සේ... අනික මම ගැන එක එක ත්‍රෙඩ් වල දාන්න එපා කිව්වේ බං ඊට පස්සේ එක එකා PM එවනවා.. ඒ එවන PM සාදාරන හේතු නම් කිසිම අවුලක් නෑ බං... ගොඩක් එවුන් එවන්නේ මට තියා සක්කරයටවත් කරන්න බැරි එව්ව අහලා... කොහොමද බං උස යන්නේ නැත්නම් මම උස යවන්නේ ඒවලට හෝමෝන ගහන්න ඕනේ, ශිෂ්ණයේ ප්‍රමාණේ කොටනම් මම කොහොමද බං දික් කරන්නේ..?, නැත්නම් එක්කෝ දිග තියනවා මහත නැතිලු මම කොහොමද මහත් කරවන්නේ බං... තවත් එවුන් අහනවා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා තවම සති දෙකයි ඇබෝර්ට් වෙන්න දෙන්න පුලුවන් බේත් මොනවා හරි කියන්නලු.. ඔව්ව දැක්කම මගේ රක්ත වාතේ ඉහට ගහනවා බං... ඒකයි එපා කියන්නේ...
     
    • Like
    Reactions: dmtx

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    noted....!!!

    එලකිරි ත්‍රෙඩ් එකක් පට්ට....

    මම ත් සාමාන්‍යයෙන් කුරුලැවක් ආපු ගමන් මිරිකලා කරලා කඩන්න යන්නේ නෑ. ඕක හොඳට ලොකු වෙලා පැසවලා වගේ වෙලා අර නිකන් චව් වෙනවා වගේ වෙනකන් ම තියෙන්න අරිනවා. සීන් එක කියන්නේ මම නම් මෙලෝඅ ෆේස් වොශ් එකක් පාවිච්චි කරන්නේ නෑ නිකන් ඇගේ ගාන සබන් එකම මූනෙත් ගානවා බොහෝ විට ලයිෆ් බෝයි එකට කමක් නෑද්ද?
    ඔහොම මූන හෝදලා ඉවර වෙලා මූන පිහිදානකොට කුරුලෑව කැඩුනට කමක් නැද්ද? මටනම් වෙන්නෙම ඒකයි... මොකද ඔහොම කුරුලාව ටොම්බ සයිස් වෙනකන් ඉඳලා වොශ් එකක් දාපු වෙලවට මොන්න පිහිදානකොට හොඳට තෙතමනය උරලා පෙගිලා වගේ තියන නිසා කුරුලැව ටුක් ගාලා කැඩෙනවා... ඒකට කමක් නැද්ද?

    කුරුලැවක් මුලින් ම මිරිකලා කඩලා දාන එකෙයි
    මම ඔය කියපු විදිහට ටික දවසක් ගිහිල්ලා ඔහොම වොශ් එකක් දාලා මූන පිහිදානකොට කැඩෙන එකෙයි වෙනසක් තියනවද?
    ස්වභාවිකව සම සිදුරු වෙලා යන කොට කැලැල් ඇති වෙන්නේ අඩුවෙන්.. මොකද එතන ආසාත්මිකතා ඇතිවෙලා සම තුනී වෙලා තමයි ඔය සිද්දිය වෙන්නේ.. නමුත් මිරිකන කොට අපි කෘතිමව බිඳින නිසා සම තුවාල වෙනවා.. ඒකෙන් කැලැල් ඇති වෙනවා..... ඔහොම කැඩෙන නිසයි මම කිව්වේ තුවායෙන් හෝ පේපර් සර්වියට් වලින් පිහද්දි අතුල්ලන්න එපා තෙත මාත්තු කිරීම විතරක් කරන්න කියලා....
    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    tnx machan....good post.. ++

    maxxaa thrd ekaa

    rep

    machan.. mage kurule kiyala lokuwata enne na.. podi bibili wage ewathama enne.. ewa penneth nathi tharam.. kurule wage kaha pata wenneth na.. eth machan shave karaddi mewa kapenawa.. kapila dan mulu munama kalu wela.. mage mune oil gathiyanam tikak wadi.. mekata mokuth karanna baida ban
    Mederma කියලා Cream එකක් තියනවා... මමත් ලඟඳි දැනගත්තේ... ළූණු සාරයෙන් හදපු එකක්ලු.. ඒකට ඔය කැලැල් අඩුවෙනවා කියලා තියෙනවා.. ක්‍රීම් එක 1200 ක් වෙනවා....

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    thanx brooo.......jaya wewa....

    last friday mama kurule walata beheth ganda gihin bonda doxyhexal 50mg tabletui stieve-A cream 1y dunna,, tablet eka dawasata eka parak ganda qwa,, machan dawase koi welaweda eka ganne? cream 1 nam re nindata pera
    මෙහෙමයි ඔය පෙත්ත උදේ ගත්තත් රෑට ගත්තත් අවුලක් නැහැ.. ඒත් ඕක ටක්ගාලා උගුරේ ඇලෙනවා.. ඇලුනොත් වමනේට එනවා ටක් ගාලා... ඒක නිසා ඔය පෙත්ත ගනිද්දි මද රස්නේ වතුර කෝප්පයක්.. ඒ කිව්වේ ටිකක් වැඩිපුර වතුර ටිකක් එක්ක ගහන්න ඕනේ... ඇලුනොත් ගැලවිලා යන්න.. අනික හිස් බඩට බොන්න නම් එපා.. අනිවා කෑමට පස්සේ බොන්න.. නැත්නම් කැරකැවිල්ල වගේ එන්න පුලුවන්...

    rep denda balu