Acne - කුරුලෑ කුරුලෑ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:oo::oo::oo:

මටත් ඕනෙ රැවුල එන්නැති වෙන්න බේතක්

Veet ගාපන්:rofl::rofl::lol::lol:
අපෝ ඔව් බං.. ඒවා නම් ගාන්නෙ නෑ.. බොරු වැඩක්.. අපරාද සල්ලි නාස්තියක්.. ඒ වුණාට බං අපේ එවුන් වැඩි මිලට තියෙන නිසා ගන්නවනේ..:rofl:

මට කියපංකො බං කොණ්ඩෙ හැලෙනවට බෙහෙතක්..:oo:
කොණඩෙ මොකුත් ගාන්නෙත් නැහැ බං..

ඕකට නම් හොඳ පුතේ හොඳට හින්දපු තෙලක් ගාන එක තමයි.. බෙහෙතක් නම් තියෙනවා... උඹ කලින් Quote කල පෝස්ට් එක බලපන් Prageeth119lk ගේ ඒක මම ආයේ අප්ඩේට් කලා.....

 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ආයේ එන එකනම් නවත්තන්න බෑ කොල්ලා.. මම කිව්වේ පාලනය විතරයි... ඕක හරියනවා වයස යෑමත් එක්ක....


    කොන්ඩෙට ගිණි කූරක් ගහගනින්:rofl::rofl::rofl::lol::lol:


    :(:(net එකේ තිබ්බ toothpaste ගෑවම අඩු වෙනව කියල. ඒක ඇත්තද.



    ඕං මමනම් නෑ කැමරාව අල්ලන්න:rofl::rofl:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :(:(net එකේ තිබ්බ toothpaste ගෑවම අඩු වෙනව කියල. ඒක ඇත්තද.



    ඕං මමනම් නෑ කැමරාව අල්ලන්න:rofl::rofl:

    ඒකනම් හරියකට දන්නේ නෑ බං... මෙහෙමයි ‍රැවුල කපලා ආෆ්ටර් ශේව් වගේ එව්වා ගාන්න එපා.. එව්වා වලින් තව වැවෙන එක උත්තේජනයක් වෙනවා... අනික තමයි බං ඔව්වා වැවෙන්නේ Androgen හෝමෝන නිසා බං... ඒ නිසා ඔය ‍රැවුල ඔහොම තියාගනින් ප්‍රතිකාර ටිකක් සංකීර්ණයි....


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo::oo:

    මටත් ඕනෙ රැවුල එන්නැති වෙන්න බේතක්
    යකෝ රැවුල නැති වුණාම පිම්පියෙක් වගේනේ බං.. :(

    කොන්ඩෙට ගිණි කූරක් ගහගනින්:rofl::rofl::rofl::lol::lol:
    වැරදුනා සුට්ටො.. :(

    ඕං මමනම් නෑ කැමරාව අල්ලන්න:rofl::rofl:
    :lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Veet ගාපන්:rofl::rofl::lol::lol:

    images


    veet ගාන්න තාම ආවෙ නෑනෙ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මටත් ඇති වෙලා තියෙන්නේ කෙහෙල්මල් කුරුලෑ හින්ද ... දැන්නං අඩුයි ටිකක් .... වටිනා පොස්ට් එක මචන් ...
    Rep 4+
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යකෝ රැවුල නැති වුණාම පිම්පියෙක් වගේනේ බං.. :(


    වැරදුනා සුට්ටො.. :(


    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    images


    veet ගාන්න තාම ආවෙ නෑනෙ

    උඹ එච්චරටම පොඩියිද..??:confused::confused::confused:


    මටත් ඇති වෙලා තියෙන්නේ කෙහෙල්මල් කුරුලෑ හින්ද ... දැන්නං අඩුයි ටිකක් .... වටිනා පොස්ට් එක මචන් ...
    Rep 4+


    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යකෝ අවුරුදු 19ක් වෙලත් රැවුල නැද්ද..?

    ‍රැවුල නෑ නෙමෙයිලු බං මුට ‍රැවුල වැඩියිලු... කොන්ඩේ යන කේස් එකට බේත දැක්කනේ...
     
    • Like
    Reactions: hancok
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    නිකන් ෆාමසි වලින් ඉල්ලන්න එපා බොල.. බෙහෙත් විකුණන ෆාමසියකින් ඉල්ලපන්..:frown: ඩොක්ටර්ලගෙ මගුල් ඕන නෑ.. ඕක කැළැල් මකන එකක්.. ඔපරේෂන් කරපු කැළැල්, පිච්චිච්ච කැළැල් පවා මැකෙනවා මේකෙන්.. ඒ තරම් පට්ටයි.. මං පාවිච්චි කරනවා.. කුරුලෑ කැළැල් වලට.. සාර්ථක ප්‍රතිඵල තියෙනවා..:love:

    ela ela.. mekath machan kalal tiyena than wala witharada ganna ona.. mune anith than wala gaunath awlada.. meka galath awwe yanna hoda nadda?
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Mederma කියලා Cream එකක් තියනවා... මමත් ලඟඳි දැනගත්තේ... ළූණු සාරයෙන් හදපු එකක්ලු.. ඒකට ඔය කැලැල් අඩුවෙනවා කියලා තියෙනවා.. ක්‍රීම් එක 1200 ක් වෙනවා....

    තැන්ක්ස් මචන්. මම ෆාමසියෙන් අහලා බලන්නම්කෝ...

    11.gif
    11.gif
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹත් ඊයේ රෙප් දීලා තිබ්බේ බං.... ආයේ මොකටද.. කොහෙද යකෝ මේකේ වල් විදිහක් තියෙන්නේ...??:angry::angry::angry: කොන්ඩේ යනවානම් දවසට දෙපාරක් මේක ගාපන්.. අපෝ තවම කෙල්ලෙකුත් නැතිලු.. උඹට කොල්ලෙක් තමයි සෙට් කරගන්න වෙන්නේ තට්ටේ ආවම...
    minoxidil.jpg


    ඔව් නෙ:oo:උබ වල් ගහක් බන්:rofl: කොන්ඩෙ යනවා කියන්නෙ මට පොඩි කාලෙ ඉදල පට්ට විශාල නලලක් තිබුනෙ:baffled: ඒත් දැන් කොන්ඩෙ ඉස්සරහ දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි:( පරම්පරාවෙන් එන දෙයක්ද කොහෙද අපෙ සියාගෙත්, තාත්තාගෙත් එහෙමයි :oo: මෙකට වැඩෙ හරි යයිද නැති හරියෙ හැලුන කෙස් ටික එයිද:rofl: කියක් වෙනවද මේක:rolleyes:
    නෙදකින් :angry:කෙලපන්:frown:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    thama na:dull::dull:
    awrudu 200 k withara jiwath wena eun ehema thama thopi wage nemei :P:P
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    thama na thama:dull::dull::dull:

    :oo::oo::baffled::baffled:
    ela ela.. mekath machan kalal tiyena than wala witharada ganna ona.. mune anith than wala gaunath awlada.. meka galath awwe yanna hoda nadda?
    ඔව් කැළැල් වල විතරයි.. ‍රැව්ල කපපු ගමන් නම් ගාන්න එපාලු.. ගාපු එකෙක් කිව්වේ... ( ක්‍රේසි බඩියා) අවුව ප්‍රශ්ණයක් නැහැ ඒකට...


    තැන්ක්ස් මචන්. මම ෆාමසියෙන් අහලා බලන්නම්කෝ...

    11.gif
    11.gif
    11.gif
    :yes::yes::yes:
    ඔව් නෙ:oo:උබ වල් ගහක් බන්:rofl: කොන්ඩෙ යනවා කියන්නෙ මට පොඩි කාලෙ ඉදල පට්ට විශාල නලලක් තිබුනෙ:baffled: ඒත් දැන් කොන්ඩෙ ඉස්සරහ දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි:( පරම්පරාවෙන් එන දෙයක්ද කොහෙද අපෙ සියාගෙත්, තාත්තාගෙත් එහෙමයි :oo: මෙකට වැඩෙ හරි යයිද නැති හරියෙ හැලුන කෙස් ටික එයිද:rofl: කියක් වෙනවද මේක:rolleyes:
    නෙදකින් :angry:කෙලපන්:frown:
    ගානනම් දන්නේ නෑ සුට්ටෝ... ඕක මන් අදුරන කාටවත් තවම අරගෙන දීලා නැහැ.. ඕක දෙනවයි කියලනම් දන්නවා.. කොන්ඩේ යන තැන් වල ගාන්න ඕනේ... ෆාමසියකින් අහලා බලපන්...