මටත් ඕනෙ රැවුල එන්නැති වෙන්න බේතක්
Veet ගාපන්







අපෝ ඔව් බං.. ඒවා නම් ගාන්නෙ නෑ.. බොරු වැඩක්.. අපරාද සල්ලි නාස්තියක්.. ඒ වුණාට බං අපේ එවුන් වැඩි මිලට තියෙන නිසා ගන්නවනේ..
මට කියපංකො බං කොණ්ඩෙ හැලෙනවට බෙහෙතක්..
කොණඩෙ මොකුත් ගාන්නෙත් නැහැ බං..
ඕකට නම් හොඳ පුතේ හොඳට හින්දපු තෙලක් ගාන එක තමයි.. බෙහෙතක් නම් තියෙනවා... උඹ කලින් Quote කල පෝස්ට් එක බලපන් Prageeth119lk ගේ ඒක මම ආයේ අප්ඩේට් කලා.....





ඩොක්ටර්ලගෙ මගුල් ඕන නෑ.. ඕක කැළැල් මකන එකක්.. ඔපරේෂන් කරපු කැළැල්, පිච්චිච්ච කැළැල් පවා මැකෙනවා මේකෙන්.. ඒ තරම් පට්ටයි.. මං පාවිච්චි කරනවා.. කුරුලෑ කැළැල් වලට.. සාර්ථක ප්රතිඵල තියෙනවා..

ඒත් දැන් කොන්ඩෙ ඉස්සරහ දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි

