Acne - කුරුලෑ කුරුලෑ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
machan muwa sure karanna epa.... thva vedekgen ahala balala oka ganna..... nathan nathi leda hadila navathinne .......... :P:P:rolleyes::rolleyes:

ඔව් ඔව් වෙදෙක්ගෙන් අහපන්... උඹ ටනම් ඉතින් අහන්න වෙන්නේ මහේෂ් සේනාධීරගෙන් නේද... :D:P

bump



good post

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    වඩිපුර වතුර බොන එක කුරුලෑ වලට හොන්ඩඉ නේද

    Gym යන එකත් ,Exercise හොන්දට කරන එකත් කුරුලෑ වලට හොන්ඩඉ නෙද?
     
    Watina thread ekak.
    Machanla Kurula walin athiuna kalu lapawalata beethak kiyannako :(

    sinhala behethak kiyannam matath ayurweda doctor kenek dunne..
    kohomba kola,weniwal,kaha thambala e water walin muna hodanna hamadama.habai cream ekak dunna sadunui thawa mokakdai saman pichcha walin ambaralaa.eka nathath ara wadeta masa 2kin withara mune kalal godak adu wenawa.specially kalu kalal.
    english behethakuth thiyenawa= candid-B ekatath makenawa
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    බ්ලැක් හෙඩ්සුත් නෙවෙයි, වයිට් හෙඩ්සුත් නෙවෙයි. තෙල් වඩිපුර එක්‍ රැස් වෙන තැන් වල (නහය දෙපස වගේ) එන්නේ බැක‍්ටීරියා එකක්ද?( ස්ක්‍රබ් කරහම නැති වෙනවා. ආයෙ ටික දවසකින් එනවා. මේකට ප්‍රතිකාරයක් නැත්ද?:eek:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ටික දවසක ඉදන් මගේ පිටේ පොඩි බිබිලි එනවා. සමහරු දාඩිය බිබිලි කියනවා තව සමහරු කුරුලෑ කියනවා. වේලාවකට කසනවා බන්. පෙරේද පේපර් කටර් එකකින් කසන්න ගිහිල්ල පිටේ කැල්ලකුත් බරු ගහගෙන දැන් ප්ලාස්ටර් ගහගෙන ඉන්නේ.. මොකක්ද මචන් මේකට කරන්න ඕනා.. :(