Acne - කුරුලෑ කුරුලෑ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
Rewula wewenna cream ekak hari tablet ekak hari kiyahallakoooo.......?
Ane puthe oka ona kaleta wawewi. Oka wawaaganna tiyena uwamanawa wawunama nati wenawa hamadaama kapanna unama. :lol:

Niyama Post ekak machan.

You must spread some Reputation around before giving it to luckyluke111 again.

Godak wedagath post ekak
Thnx apith ekka beda gaththata

Good post

Good thread..:yes:..4+

Rep and comnets walata tnx wewa.. :)
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,685
    11,531
    113
    34
    Crynet Solutions

    ලොල්.. ඕක නෙමෙයි බං ලෝකේ තියන දරුණුම වේදනාව... විලි රුදාව තමයි දරුණුම එක...
    ​
    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ​

    පිරිමින්ට හැදෙන වැඩිම එක :angry::angry:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    අනේ මන්දා...
    ​

    පිරිමින්ට හැදෙන වැඩිම එක :angry::angry:

    ම්හ්... පිරිමින්ට හැදෙන දරුණුම වේදනාව තමයි අවයවයකට රුදිර සැපයුම නැවතුනාම එන Isceamic Pain කියන තත්වය...
    ​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    වෛද්‍ය තුමණි. shirt අතෙන් පහළ අනාවරණය වී ඇති කොටස වැසී ඇති කොටසට වඩා කළු වී ඇත.:oo::oo: shirt එක ගැලවූ විට මොකෙක්ද එකෙක් වැනිය:baffled:. සෑම තැනම එකසේ කළුවූවද කම් නැත. එසේ කියා හෙළුවෙන් යාමටද නොහැක:no:. හම්බියක් සේ වෙස් වලාගෙන යාමටද නොහැක.:no::no:
    අරවා වල සමහර කෙල්ලන්ගේ bra marks දකින විට ඉමහත් බියක් ගෙනදේ. fair & men , lovely, sunscreen ඇතිල්ලුවද තවත් කළු වූවා පමණි. බෙහෙතක් දෙන්න:sorry::sorry::sorry:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    කුරුලෑ කෑලෑල් යන්න බෙහෙතක් තියෙනවනම් කියන්නකො ලොකු උදව්වක්....:yes::yes::yes::yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    කෝරලේමහත්තයා;15075053 said:
    වැදගත් Thread එකක් !!! 5+++++

    වැදගත් ත්‍රෙඩ් 1ක් :yes:
    tnks 4 sharin ur knowlge

    වෛද්‍ය තුමණි. shirt අතෙන් පහළ අනාවරණය වී ඇති කොටස වැසී ඇති කොටසට වඩා කළු වී ඇත.:oo::oo: shirt එක ගැලවූ විට මොකෙක්ද එකෙක් වැනිය:baffled:. සෑම තැනම එකසේ කළුවූවද කම් නැත. එසේ කියා හෙළුවෙන් යාමටද නොහැක:no:. හම්බියක් සේ වෙස් වලාගෙන යාමටද නොහැක.:no::no:
    අරවා වල සමහර කෙල්ලන්ගේ bra marks දකින විට ඉමහත් බියක් ගෙනදේ. fair & men , lovely, sunscreen ඇතිල්ලුවද තවත් කළු වූවා පමණි. බෙහෙතක් දෙන්න:sorry::sorry::sorry:

    අමුතුවෙන් ආයේ කියන්න ඕනේ නැහැනේ.. මම එවපු PM එක ඇතිනේ.. ඒකේ විදිහට කරලා මට කියන්න...
    ​
    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ​
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,681
    890
    113
    Mederma Cream 1200/=

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    ​


    machan muwa sure karanna epa.... thva vedekgen ahala balala oka ganna..... nathan nathi leda hadila navathinne .......... :P:P:rolleyes::rolleyes:


    bump​