thanks alot.sinhala behethak kiyannam matath ayurweda doctor kenek dunne..
kohomba kola,weniwal,kaha thambala e water walin muna hodanna hamadama.habai cream ekak dunna sadunui thawa mokakdai saman pichcha walin ambaralaa.eka nathath ara wadeta masa 2kin withara mune kalal godak adu wenawa.specially kalu kalal.
english behethakuth thiyenawa= candid-B ekatath makenawa
මචන් ටික දවසක ඉදන් මගේ පිටේ පොඩි බිබිලි එනවා. සමහරු දාඩිය බිබිලි කියනවා තව සමහරු කුරුලෑ කියනවා. වේලාවකට කසනවා බන්. පෙරේද පේපර් කටර් එකකින් කසන්න ගිහිල්ල පිටේ කැල්ලකුත් බරු ගහගෙන දැන් ප්ලාස්ටර් ගහගෙන ඉන්නේ.. මොකක්ද මචන් මේකට කරන්න ඕනා..![]()
අපරාදෙ මන්නියක් අරන් කොටලා දාන්ඩ තිබ්බෙ. කවුද යකොව් ඕවා පේපර් කටර් වලින් කපන්නෙ
---------Kotthamalli thambala bonna. KOTTHAMALLI + DUMMALLA+මචන් ටික දවසක ඉදන් මගේ පිටේ පොඩි බිබිලි එනවා. සමහරු දාඩිය බිබිලි කියනවා තව සමහරු කුරුලෑ කියනවා. වේලාවකට කසනවා බන්. පෙරේද පේපර් කටර් එකකින් කසන්න ගිහිල්ල පිටේ කැල්ලකුත් බරු ගහගෙන දැන් ප්ලාස්ටර් ගහගෙන ඉන්නේ.. මොකක්ද මචන් මේකට කරන්න ඕනා..![]()
machan mage nangige mune pimples nisaa consultant kenekwa channel karala me beheth deka mune gaannai thawa bonna behwthu dunnaa.
cleansing lotion - cetaphil
gel eka - adapalene gel 0.1%
eth ewa use karanna aran dan dawas 3i.
enna ennama wediwenawa aduwak nene?
mokada karanna oni machan?
weekend eke consultant leave daalalu.
aye enne Monday qwa..
Blackheads nam laser rays allala burn karanna puluwan. HJabayi tika dawasak yanakam moone patches hitinawa. Eth ewata cream denawa makila yanna. Mamath danata 2yrs walata withara kalin burn karagaththa. Dan aaye dekathunak yanthamata enawa..Blackheads walta karanna deyak nadda ? pimples nam na eth Blackheads thiyenawane![]()

යකෝ මම මේ ෆීල්ඩ් එකට අලුත ආපු එකා.. කන්සල්ටන්ට් එක්ක මොන කතාද මට.. ඕවා ක්ශණික නූඩ්ල්ස් වගේ නෙමෙයි.. ටිකක් කල් යනවා හොඳ වෙන්න.. Doxycyclin 100 mg tablet ද දුන්නේ බොන්න. හොඳට පිරිසිඳුව මූන තියා ගනින් ටික දවසකින් අඩු වෙලා යාවි.. කව්ද කන්සල්ටන්ට් මොනවා සම්බන්ද කෙනෙක්ද.? Physician or Dermatologist
thanx machan..
Dermotologist kenek
Doxycylin thamai eka tablet ekak.