acoustic කියන්නේ මොකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    acoustic කියන්නේ මොකක්ද?

    Daddy, Wayo, Infinity වගේ බෑන්ඩ් වල music play කරද්දී අහගෙන ඉන්න ආස විදිහට උන් සින්දු ගහන්නෙයි,
    flashback, sunflower වගේ බස් වල දාන මියුසිකල් ෂෝ වල ගහන මියුසික් කටෝර කනට අමිහිරි විදිහට මියුසික් ගහන එකෙයි ලොකු වෙනසක් තියෙනවනේ. මොකක්ද බන් ඒ වෙනස?



    එකෙක්ගෙන් ඇහුවම කිව්වේ daddy, wayo, infinity වගේ උන් ගහන්නේ අකොස්ටික්ලු. මොකක්ද ඔය ඇත්තටම අකොස්ටික් කියන එකේ තේරුම?



    මොකක්ද ඔය ඇත්තටම අකොස්ටික් කියන එකේ තේරුම? එතකොට අනික් උන් ගහන එව්වට කියන නම මොකක්ද? :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Acoustic - Natural sounds,Drums,Conga,Guitars etc. Mic walin thama sounds aran mixer eken Amp then Speakers walata denne.

    Electronic - Flashback,Sunflowers (Ewa electronic module ekakin process wela sounds enne)


    ඒ කියන්නේ? කොහොමද ප්‍රොසෙස් වෙන්නේ? එතකොට ඔරිජිනල් සවුන්ඩ් එකට හානියක් වෙලාද අවුට්පුට් එක එන්නේ? :confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ? කොහොමද ප්‍රොසෙස් වෙන්නේ? එතකොට ඔරිජිනල් සවුන්ඩ් එකට හානියක් වෙලාද අවුට්පුට් එක එන්නේ? :confused:

    Electronic Music සවුන්ඩ්ස් වෙනස් වෙන්නෙ ඩ්‍රම්ස් සහ ඔක්ටපෑඩ් වලින්..ඩ්‍රම්ස් සහ ඔක්ටපෑඩ් වල සද්දෙ එන්නෙ ඒවට ගහන නිසා නෙවෙයි පෑඩ්ස්,ටොම්ස් වල සෙන්සර් හරහ වයර් වලින් සම්බන්ද වෙන පොඩි සවුන්ඩ් මොඩියුල් එකකින් හෝ ඔක්ටපෑඩ් එකේ ඇතුලෙම ඒක තියෙනව..තේරුනාද මන්ද.




    feature_module.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Electronic Music සවුන්ඩ්ස් වෙනස් වෙන්නෙ ඩ්‍රම්ස් සහ ඔක්ටපෑඩ් වලින්..ඩ්‍රම්ස් සහ ඔක්ටපෑඩ් වල සද්දෙ එන්නෙ ඒවට ගහන නිසා නෙවෙයි පෑඩ්ස්,ටොම්ස් වල සෙන්සර් හරහ වයර් වලින් සම්බන්ද වෙන පොඩි සවුන්ඩ් මොඩියුල් එකකින් හෝ ඔක්ටපෑඩ් එකේ ඇතුලෙම ඒක තියෙනව..තේරුනාද මන්ද.




    feature_module.jpg


    එක නම් ඇත්ත. daddy, infinity වගේ උන් මාරම ලස්සනට ඩ්‍රම් එකයි ඔක්ට පෑඩ් එකයි ප්ලේ කරනවා.. අහන් ඉන්න ආසයි. අනික උන් ear monitors පවා පාවිච්චි කරනවනේ, :yes:
     
    • Like
    Reactions: waca

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක නම් ඇත්ත. daddy, infinity වගේ උන් මාරම ලස්සනට ඩ්‍රම් එකයි ඔක්ට පෑඩ් එකයි ප්ලේ කරනවා.. අහන් ඉන්න ආසයි. අනික උන් ear monitors පවා පාවිච්චි කරනවනේ, :yes:

    multi+track+live+drum+recording+tips+how+to+snare+drum.jpg

    crashguard-application-percussion.png




    Acoustic Music මේ වගේ මයික් සෙට් කරල Direct natural sounds එන්නෙ..ඒකයි වෙනස.
     
    • Like
    Reactions: Plusky

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    Wayo , daddy - acoustic

    sunflower, flashback -electronic beat bands

    oya deke wenasa athiwenne drums + octopad walin.

    mokada anith instruments eka wage (three guitars, keyboard )

    hondata baluwoth meka pahadiliwama penawa

    electronic drums , octopad wada karanne samples walin .

    Api stick eken gahuwama ethanata adala sound clip eka play wenava.

    accoustic eke attha instrument ekata gahanne ... more natural sound.

    mama danna tharamin mewa kiwwe!
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Wayo පොන්න වේසිගෙ පුතාලා සේනකගෙ සිංදු ඔක්කොම උන්ගේ වගේ කියනවා
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Acoustic - Natural Instruments.. godak minissu kamati acoutis ahanna machan... namut acoustic play karana eka Electric walata wada amarui
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wayo පොන්න වේසිගෙ පුතාලා සේනකගෙ සිංදු ඔක්කොම උන්ගේ වගේ කියනවා

    ඒවා සල්ලි ගෙවලා අරගන නේද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    multi+track+live+drum+recording+tips+how+to+snare+drum.jpg

    crashguard-application-percussion.png




    Acoustic Music මේ වගේ මයික් සෙට් කරල Direct natural sounds එන්නෙ..ඒකයි වෙනස.


    අඩෝ දැන් තමයි හරියටම තේරුනේ. තැන්ක්ස්. :cool: එතකොට Unpluged කියන එකේ තේරුම මොකක්ද? :confused:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොකුම වෙනස්කම් තමයි ඩ්‍රම් එක. අනිත් එක ඔක්තර්පෑඩ් එක වෙනුවට ප්ර්කෂන් රීප්ලේස් කරලා තියන එක..

    එතනිනුත් එහාට ගියොත් මේරියන්ස්ලා කරනවා ගිටාර් පවා ඉලෙක්ට්‍රික් නෙමෙයි බේස්, රිදම් ලීඩ් තුනම එකොස්ටික් ගිටාර් එතකොට පුළුවන් තරම් සින්ත්, පෑඩ්ස් නැතුව පියානෝ සෙක්සෆෝන් මෙලොඩිකා එකෝඩියන් වයලීන් වගේ දේවල් යොදාගන්නවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ දැන් තමයි හරියටම තේරුනේ. තැන්ක්ස්. :cool: එතකොට Unplugged කියන එකේ තේරුම මොකක්ද? :confused:

    Unplugged කියන්නෙ කිසිම Electronic ගැජට් එකක් හරහා නොයා මයික් වලින් විතරක් සවුන්ඩ්ස් ගන්න එක (Electric ගිටාර් එක නැතුව බොක්ස් ගිටාර් එකක් වගේ..Electric ගිටාර් එක වයර් එකක් හරහා (Plugged) කකුලෙන් සවුන්ඩ්ස් වෙනස් කරන්ඩ පුලුවන් පෑඩ් එකක් හරහා තමා සවුන්ඩ්ස් හැදිල එන්නෙ)

    කේබල් නොගහා මයික් වලින් විතරක් සවුන්ඩ්ස් ගන්න එක Unplugged ..100% Acoustic බෑන්ඩ්ස් නෑ මොකද කීබෝඩ්ස්,බේස් ගිටාර් එහෙම මයික් වලින් Direct සවුන්ඩ්ස් ගන්ඩ බෑ. :)
     
    • Like
    Reactions: animation

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඔකෙස්ට්‍රා එකත් ප්‍රධාන වශයෙන් අකොස්ටික් වාදන භාන්ඩ තමා ගන්නෙ.. ඒත් සමහර වෙලාවට එලෙක්ට්‍රික් ඒවත් යූස් කරනවා:yes:
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Guitar unplug karala sounds ganna puluwanda ban Bass eka wage? Fully unplug gahanawada manda lankawe nam ?

    guitar violin welin puluwan
    micro mic ekak gahala tiyanawa strings yata
    hodata balanna indoor musical show wela
    dellstudio wage programme wela man dakala tiyanawa
    acoustic drumer wa wata kerala tiyenne anith mic welata yanne nathi wenna sounds.
    live gahanna amarui
    pro level ayata nam lesi
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    guitar violin welin puluwan
    micro mic ekak gahala tiyanawa strings yata
    hodata balanna indoor musical show wela
    dellstudio wage programme wela man dakala tiyanawa
    acoustic drumer wa wata kerala tiyenne anith mic welata yanne nathi wenna sounds.
    live gahanna amarui
    pro level ayata nam lesi


    Thanks
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Acoustic - Natural Instruments.. godak minissu kamati acoutis ahanna machan... namut acoustic play karana eka Electric walata wada amarui


    අකෝස්ටික් ප්ලේ කරන එක අමාරු නිසා වෙන්ටෑ නේද එව්වා බලන්න ටිකට් අරන් යන්නම ඕන? :cool: