acoustic කියන්නේ මොකක්ද?
Daddy, Wayo, Infinity වගේ බෑන්ඩ් වල music play කරද්දී අහගෙන ඉන්න ආස විදිහට උන් සින්දු ගහන්නෙයි,
flashback, sunflower වගේ බස් වල දාන මියුසිකල් ෂෝ වල ගහන මියුසික් කටෝර කනට අමිහිරි විදිහට මියුසික් ගහන එකෙයි ලොකු වෙනසක් තියෙනවනේ. මොකක්ද බන් ඒ වෙනස?
එකෙක්ගෙන් ඇහුවම කිව්වේ daddy, wayo, infinity වගේ උන් ගහන්නේ අකොස්ටික්ලු. මොකක්ද ඔය ඇත්තටම අකොස්ටික් කියන එකේ තේරුම?
මොකක්ද ඔය ඇත්තටම අකොස්ටික් කියන එකේ තේරුම? එතකොට අනික් උන් ගහන එව්වට කියන නම මොකක්ද?

එතකොට Unpluged කියන එකේ තේරුම මොකක්ද