ACS / Australia PR

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,674
    2,469
    113
    ළගකදි ACS කරපු කවුරුහරි ඉන්නවද? අවුරුදු 6කට වැඩිය Dev experience තියෙනවා. ACS දාන්න බැලුවේ Australia PR පාත් එකට යන්න. වයිෆුත් මේ ෆිල්ඩ් එකේමනම් , වයිෆ්ටත් ACS එක දාන එක වටිනවද?

    මොකක් හරි migration agency එකක් හරහා කරපු අය ඉන්නවද? මොනවද recommend කරන්න පුලුවන්?

    Australia PR path එකේ පලවෙනි එක විදියට ACS එක දාගන්න එක නේද වටින්නේ?
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    math thaniyma kale, mae nam reject una bn, hondata research karala thaniyama apply karapan, bbari nam agen kenek through yana eka thamai honda
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    PTE karala idapan. PTE superior ganna barinam athaarala dapan. IT field eka too damn competitive. No inglis = no PR
    ඒ කියන්නේ කියක්ද?
    Chemical engineering. මේ රෙද්ද නැතිව අර engineering manager කියන එකෙන්ද ඉල්ලන්න ඕනේ.
    තව කට්ටිය බලන් ඉන්නවා. ඔබගේ උපදෙස් බොහෝ වටිනේය.

    මේ පෙළක් උන් ගේමක් නැතිව යන්නේ German tech ගිහින් එහෙම. වෙලාවකට හිතෙනවා engineering කියලා මොන හුත්තක්ද මේ කරලා තියෙන්නේ කියලා.
    හැබැයි ඉතින් අපි වගේ ලැබීමක් නැති උන් ඒකවත් කර ගත්තේ නැත්තන් මහපාරේ. :ROFLMAO: :ROFLMAO:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ කියන්නේ කියක්ද?
    Chemical engineering. මේ රෙද්ද නැතිව අර engineering manager කියන එකෙන්ද ඉල්ලන්න ඕනේ.
    තව කට්ටිය බලන් ඉන්නවා. ඔබගේ උපදෙස් බොහෝ වටිනේය.

    මේ පෙළක් උන් ගේමක් නැතිව යන්නේ German tech ගිහින් එහෙම. වෙලාවකට හිතෙනවා engineering කියලා මොන හුත්තක්ද මේ කරලා තියෙන්නේ කියලා.
    හැබැයි ඉතින් අපි වගේ ලැබීමක් නැති උන් ඒකවත් කර ගත්තේ නැත්තන් මහපාරේ. :ROFLMAO: :ROFLMAO:
    EA engineering manager nam ekak dekak invites dakala thiyanawa. Kohomath chemical engineer kiyala job ekak nane. Ekko industrial engineer wage ekakne. Invited statistics balanna chemical karapu unta puluwan job codes wala skillselect statistics kiyala google karala ena 1 weni link eken.

    NVQ karala mason baas trade eka hariyata iganagana english karagattanam lakunu 65n PR issara idanma. Lankawe ponna 8 paas baas lata mona nvq/english da. English puluean tharuna un ewa karanna yanne nane thathweta hari nathi nisa. Commerce degree ekak hari karai
     
    • Love
    Reactions: kasun090354t